ඔන්න ඉතින් කොහොමද යලුවනේ....හුග දවසකට පස්සෙ තමයි අපි හම්බුනේ....ගොඩ දවසකින් මට පොස්ට් එකක්වත් දාන්න බැරි වුනා....කස්ටිය ඒක නිසා මාත් එක්ක තරහ වෙලාද දන් නෑ....මම මාස දෙකකට පස්සෙ තමයි මේ අලුත් පෝස්ට් එක දාන්නෙ...,හේතුව මගෙන් අහන්න එපා ඒවා වරහන් ඇතුලෙ තියනව.......ඔයාල හැමෝම වගෙ දන්නවනෙ ඉතින් මේ බ්ලොග් එකෙන් ඇන්ඩ්රොයිඩ් ගැන දන් නැති අයට කියල දෙනව කියලා.....අද මම ඔයාලට ගෙනාවා සුපිරි වැඩක්......අපේ ෆෝන් එකේ හැමදාම තියන අකුරු දැකලා එපාවෙලා ඇතිනෙ....,මටත් කලින් ඔය ප්‍රස්නෙම තිබ්බ.......මම ඒකට පොඩි ක්‍රමයක් හොයාගත්තා.......
මේකත් Xposed වලින් තමයි කරන්න තියෙන්නෙ....xposed වලින් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියනවනෙ ඉතින්....මම හිතනව ඔක්කෝම වගේ xposed ගැන දන්නව ඇති කියලා......දන්න අයට වගේම ඉතින් නොදන්න අයට කියලා දෙන්න එපැයි.....ඒක නිසා xposed install කරපු නැති අය xposed දාගන්නකො.....මේ වැඩේ කරන්නනම් අපිට අනිවාරෙන්ම xposed install කරගන්න ඕන වෙනවා.,..
හරි දැන් xposed දාගෙන ඇතිනෙ හැමෝම....මේ xposed module එකේ නම තමයි I font මේකෙන් අපිට පුලුවන් අපේ Android ෆෝන් එකේ තියන fonts මාරු කරගන්න....ඒ කිවුවේ ෆෝන් එකට එන අකුරු වෙනස් කරගන්න.....ගොඩක් Samsung ෆෝන් වලට මේ system එක එනවා...හැබැයි සමහර ෆෝන් වල මේ ෆොන්ට් වෙනස් කරන system එක නෑ....හැබැයි මම කියල දෙන ක්‍රමයෙන් ඕන ෆෝන් එකක font එක වෙනස් කරගන්න පුලුවන්......එහෙනම් පහල මම දාලා ලින්ක් එකට ගිහින් I Font Module එක බාගන්නකෝ....
හරි දැන් ඔය ඇප් එක බාගත්තනම් install කරගන්නකෝ....අපි දන් වැඩේ පටන්ගමු....මේ පහල දාලා තියෙනේ මගෙ ෆෝන් එකේ තියන සාමාන්‍ය අකුරු.....අපි එහෙනම් මේ අකුරු ටික ලස්සන කරලා ගමු.....
01. මුලින්ම xposed open කරන්නකෝ...
02. දැන් modules යන්න......
03. දැන් I Font එකට හරියක් දාගන්න...
04. දැන් I Font එක open කරගන්න...මෙතන ඉදන් තමයි අපෙ වැඩේ පටන් ගන්නේ...
05. හරි දැන් මේ විදියට එයි...මෙතනින් ඔයා කැමති font stile එකක් තච් කරන්න....
06. හරි දැන් ඔයා කැමති font size එක තෝරලා Download යන්න.....
07. හරි දැන් Download වුනාට පස්සෙ SET කියන එකට යන්න....
08. ඊට පස්සෙ පහල විදියට එකක් එයි...ඒක OK කරන්න...එතකොට ෆෝන් එක Reboot වෙයි....
හරි දැන් ඔයාගෙ ෆෝන් එකේ font එක වෙනස් වෙලා තියෙයි...දැන් බලන්න මගෙ කලින් ෆොන්ට් එකෙයි දැන් තියන ෆොන්ට් එකෙයි වෙනස....හරි ඉතින් වැඩේ සුපර් නේද......
හරි ඔන්න එහෙනම් අපි ෆෝන් එකට ෆොන්ට් එකක් දැම්මා....comment නැතත් කමක් නෑ ඔයාලා මේකෙන් මොනව හරි දෙයක් ඉගෙන ගෙන ගියානම් ඇති...ඔන්න එහෙනම් මම ගියා......