සියල්ල

Monday, October 12, 2015

මෙන්න අපේ Blog එකේ App එක...


ඔන්න යාලුවනේ මම අදත් අවා ඔයාලා හොදින් ඉන්නවා ඇති කියලා මම හිතනවා...ඔන්න අද මම ගෙනාවේ ඇප් එකක්, මේ ඇප් එකේ විශේසත්වෙ තමයි මේ ඇප් එකෙන් අපිට ඕන දෙයක් කරන්න පුලුවන්...(අප්පටසිරි ඕන දෙයක් කරන්න පුලුවන් ඇප් එකක් කොහෙන්ද? කවුද හැදුවේ) ඔයාලටත් එහෙම හිතෙන්න පුලුවන්...

මේ ඇප් එක හැදුවෙ මම (දැන් උඹලා හිතනවා ඇති මම දාගෙන කෙපර කෙලිනවා කියලා) ඇත්තනේ උඹලා එහෙම හිතුවනේ...දැන් අපි මේ ඇප් එක ගැන කතා කරමු...මේ තියෙන්නේ වෙන ඇප් එකක් නෙවෙයි අපේ Blog එකේම ඇප් එක...ඒකයි මම උඹලට කිවුවේ මේ App එක පාවිච්චි කරලා ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා...මොකද දැන් අපේ blog එකට ගොඩක් දෙනෙක් එනවා...ඒ අයගේ පහසුවටත් එක්ක තමයි මම මේ ඇප් එක නිර්මානය කලේ..

හැබැයි ඇප් එකක් කිවුවට ඇප් දෙකක් තියනවා හොදේ...එකක් Andrid Pissa Ola Verson App එක . අනික Andrid Pissa New Verson App එක...මේ ඇප් දෙකේ වෙනස තමයි new verson එක old verson එකට වඩා නි‍ර්මානාත්මකව හදලා තියනවා...ඔයාලට කැමති ඇප් එකක් පහල ලින්ක් වලට ගිහිල්ලා බාගන්නකෝ...තව එකක් තියනවා old verson එක 250kb . හැබැයි new verson එක 2mb වෙනවා...ඔය දෙකම පහල ලින්ක් වලට ගිහින් බාගන්නකෝ...



හරි දෙකම බාගත්තනම් install කරලා බලන්න වැඩේ හරිද කියලා. එකක් බාගත්තත් කමක් නෑ...මොකද ඕක මට වඩා ඔයාලට තමයි වටින්නේ...මම කැමතී ඔයාලා මගේ Blog එක ගැන ඔයාලෑ යාලුවන්ටත් කියනවනම්...එහෙනම් මචන්ලා මම ගියා...අයේ දවසක හොද පෝස්ට් එකක් අරන් එන්නම්කෝ......

4 comments: