සියල්ල

Saturday, October 24, 2015

App වල තියන ඇඩ් අයින් කරමු....(Xposed Tricks 04)


ඔන්න මචන්ලා හුග දවසකින් මම අලුත් වැඩක් අරන් අවා....ඉතින් කොහොමද ඔයාලට හොදයිනේ,,,,පහු ගිය දවස්වල මට අලුත් පෝස්ට් එකක් වත් දාන්න බැරි උනා මචන්ලා,,,,මොකද මේ දවස්වල මම ටිකක් කාර්‍ය බහුලයි....මොකද කිවුවොත් මම මේ දවස්වල අලුත් දේවල් ටිකක් හොයනවා....මට free වෙලාවක් තිබ්බහම මම කොහොමහරි පෝස්ට් එකක් දානවා....ඒක නිසා අද මම ඔයාලට ඉතා වැදගත් හිතෙන දෙයක් තමයි ගෙනාවේ.....

මේකත xposed සම්බන්ද දෙයක්...ඔයාලා xposed ගැන දන්නවා ඇතිනේ...දන්නැති අයට පස්සෙ කියලා දෙන්නම්.....මේක තමයි මම xposed module ගැන දාන 4 වන ලිපිය....මේකත් අනිත් ඒවා වගේ සුපිරිම වැඩක්....xposed mobule වල කලින් පෝස්‍ට් එක බලපු නැති අය පහල ලින්ක් එකට ගිහින් බලන්නකෝ.....


අද මම ගෙනාවේ App වල තියන කරදරකාර ඇඩ් අයින් කරන විදියක් ගැන,,,මේ විදියට ඇඩ් එනකොට මාර විදියට මලනිනවා ඇති ඔයාලට.....මේ ඇඩ් වලින් බේරෙන්නම ක්‍රමයක් නෑනේ ඉතින්,,,හැබැයි මම අද ඔයාලට ගෙනාවා මේ කරදර කාර ඇඩ් අයින් කරන විදිය...මේක ඇප් වලට විතරක් නෙවෙයයි ගේම් වලටත් පුලුවන්.....දැන් අපි මේ වැඩේ ගැන පොඩ්ඩක් බලමු...

අපි මේ වැඩේ කරන්න යොදාගන්නේ Lucky Patcher module එක...මේ lucly patcher බාවිතා කරලා අපිට බොහෝ වැඩ කරගැනීමේ හැකියාව තිබෙනවා...මේක xposed module එකක්....ඒ නිසා මේකට අනිවාරයෙන් xposed install කරගෙන ඉන්න ඕනේ.....ගොඩක් අය දැනටමත් xposed දාගෙන ඇත්තේ....xposed දාගෙන නැති අය පහල මම දාලා තියන ලින්ක් එකට ගිහින් xposed දාගෙන එන්නකෝ..


හරි දැන් ඔයාලා xposed දාගෙනනේ ඇත්තේ...ඔයාලා xposed ගැනත් දැනගන්නැති කියලා මම හිතනවා...අපිට මේ වැඩේ කරන්න ඊලගට ඕන වෙනවා Luky Patcher app එක..ගොඩක් අය මේ ඇප් එක දාගෙන ඉන්නේ....Lucky Patcher දාගෙන නැති අය පහල ලින්ක් එකට ගිහින් Lucky Patcher දාගෙන එන්නකෝ....


හරි දැන් Lucky Patcher දාගත්තනම් අපි වැඩේ කරන්න පටන්ගමු....ඔයාලට පේනවා ඇති මම පහල දාලා තියන app එකේ ඇඩ් එකක් තියනවා කියලා....අපි දැන් ඒක අයින් කරන්නේ කොහොමද කියලා බලමු......

මුලින්ම Lucky Ptcher open කරගන්නකෝ......

දැන් ඔයාලට ඇඩ් අයින් කරන්න ඕන ඇප් එකට යන්න....

ඇප් එකට ගියාට පස්සේ පහල විදියට ලිස්ට් එකයි එයි....එතනින් Open Menu of Patchers යන්න....

දැන් Remove Google Ads යන්න.....

දැන් Patch to remove Google Ads යන්න....

දැන් Apply කරන්න.....

දැන් පහල විදියට ටික වෙලාවක් Load වෙයි....ඒක Load වෙලා ඉවර වෙනකන් ඉන්න....

දැන් Load වෙලා ඉවර උනාට පස්සේ මෙහෙම වැටිලා තියනවනම් වැඩේ හරි...දැන් ඕක OK කරන්න......

දැන් ඒ App එක ඕපන් කරලා බලන්න....දැන් ඇඩ් එකක්වත් නෑ වැඩේ ගොඩ...

ඔන්න එහෙනම් මම ගියා......Lucky Patcher එකෙන් කරන්න පුලුවන් තව වැඩ කිඩ ටිකක් ඊලග පෝස්ට් වලදි දෙන්නම්කෝ....

Thursday, October 22, 2015

Lucky Pacher එක Install කරගමු......


අද මම කියලා දෙන්න යන්නේ Lucky Patcher එක install කරන හැටි....කවුද මේ lucky patcher? , මෙයාගෙන් මොනවද කරන්න පුලුවන්...මෙයා තමා Android  ෆීල්ඩ් එකේ ඉන්න ලොකුම හොරා.රූට් කරපු පෝන් එකක් තියෙන ඕන කෙනෙක් මෙයා ගැන අහල තියෙනවා.මේ ඇප් එකක් මේක ගොඩක් ප්‍රසිද්ධ ගේම් ඇප්ස් හැක් කරන්න ලයිෂන් කී ඉවත් කරන්න වගේ දේවල් වලටනෙ නමුත් අපි මේක ගැන දන්න අයගෙ දැනුම දියුණු වෙන්නත් නොදන්න අයට දැන ගන්නයි මෙයා ගැන ලිපි පෙලක්ම දෙනවා.මොකද මේ ඇප් එකෙන් ඔයා හිතනවට වඩා වැඩ කොටසක් අපිට ගන්න පුලුවන්.වගේම ඔයාගෙ පෝන් එකේ අමතරව ඉන්ස්ටෝල් කරන් ඉන්න ඇප් රැසක් ඉවත් කරල ඒ වැඩ ටිකත් මෙයාටම කියල කරගන්න පුලුවන්.එක ඇප් එකකින් වැඩ ගොඩක් පුලුවන්නම් ඒ හැම වැඩකටම වෙන වෙනම ඇප් තියන් ඉන්නෙ මොකටද ආ.?
  
හැබැයි අද මම කියලා දෙන්න යන්නේ මේක install කරගන්න හැටි විතරයි,,,මේකෙන් කරන්න පුලුවන් දේවල් ගැන මම පස්සේ පෝස්ට් වලට දාන්නම්කෝ,,,,,මේක xposed module එකක් ඒ නිසා මේක දාන්න කලින් xposed install කරගෙන ඉන්න ඕනේ,,,ඔයාලා xposed install  කරලා නැත්තම් පහල ලින්ක් එකට ගිහින් xposed දාගෙන එන්නකෝ.....

හරි දැන් xposed දාගත්තනම් අපි වැඩේට බහිමු....දැන් පහල ලින්ක් එකට ගිහින් lucky patcher එක බාගෙන, install කරගන්නකෝ.....


හරි දැන් අපි වැඩේ පටන්ගමු....මුලින්ම xposed open කරගන්නකෝ....

දැන් Module යන්න..........

ඊටපස්සේ luky patcher එකට හරියක් දාන්න....

දැන් lucky patcher open කරන්න....

ඒක open කරාට පස්සේ පහල විදියට Load වෙයි.....

හරි දැන් load වෙලා ඉවර වෙලා මෙහෙම වැටිලනම් වැඩේ හරි......

දැන් ඔන්න ඔයාලා Lucky Patcher එක install කරගෙන ඇතිනෙ මේකෙන් කරන්න පුලුවන් දේවල් මම ඊලග ලිපි වලින් දෙන්නම්කෝ......ඔන්න  එහෙනම් මම ගියා මචන්ලා.......

Tuesday, October 20, 2015

UNROOT කරන්න ලේසිම ක්‍රමය.....


ඔන්න ඉතින් අදත් මම පෝස්ට් එකක් අරන් අවා...ඔයාලා හොදින් ඇති කියලා මම හිතනවා....අද මම ගෙනාපු පෝස්ට් එක සමහර අයට වැදගත් වෙයි කියලා මම හිතනවා...මොකද අද මම ගෙනාවේ Root කරපු ෆෝන් එකක් UNROOT කරන විදිය....සමහර අය ROOT කරන්න දගලනවා..තවත් සමහර අය UNROOT කරන්න දගලනවා...මේ පෝස්ට් එක වැදගත් වෙන්නේ ෆෝන් එක UNROOT කරන්න දගලන අයටයි...

මේක තමයි ෆෝන් එකක් UNROOT කරන්න ලේසිම විදිය.....මමනම් කියන්නේ ෆෝන් එක UNROOT කරන්න එපා කියලා...මොකද ROOT කරහම තමයි අපේ Android ෆෝන් එකෙන් හරියට වැඩක් ගන්න පුලුවන්...ROOT නැති වුනාම ෆෝන් එකෙන් කරන්න පුලුවන් වැඩ සීමිත වෙනවා...ඒක නිසා මම නම් කැමති නෑ phone එක UNROOT කරනවාට...හැබැයි සමහර අයට ROOT එපාවෙලා UNROOT කරන්න දගලනවා..ඒ අය නිසාමයි මම මේ පෝස්ට් එක අද ගෙනාවේ...හරි එහෙනම් වැඩේ කරන හැටි බලමුකෝ.....

හරි අපිට මේ වැඩේ ක‍රන්න Link 2SD ඇප් එක ඕන වෙනවා....සමහර අය ලගනම් මේ ඇප් එක දැනටමත් ඇති...ඇප් එක නැති අය පහල ලින්ක් එකට ගිහින් ඇප් එක බාගන්නකෝ.....


හරි ඇප් එක බාගත්තනම් install කරගන්නකෝ...දැන් එහෙනම් වැඩේ පටන්ගමුකෝ....

ඉස්සෙල්ලාම Link 2SD ඇප් එක open කරගන්නකෝ..

දැන් "T" අකුර වගේ එකට යන්න...

දැන් system කියන එක selet කරන්න...

දැන් ඔයාලගේ ෆෝන් එකේ Root permison දෙන ඇප් එක open කරන්න...(ඒ කිවුවේ superuser . kinguser වගේ..මගේ නම් kinguser,,) හරි දැන් ඒක open කරගන්නකෝ...

දැන් Ations කියන එකට යන්න..

ඊට පස්සේ uninstall ‍යන්න.......

දැන් OK කරන්න...

දැන් ඕක uninstall වුනාට පස්සේ වැඩේ හරි...දැන් ඔයාගේ ෆෝන් එක UNROOT වෙලා තියෙන්නේ...ඔන්න එහෙනම් වැඩේ හරිනේ.  මම ගියා...හොද පෝස්ට් එකක් අරගෙන ආයෙත් එන්නම්කෝ...

Monday, October 19, 2015

System App එකක් හදමු..........


ඉතින් කොහොමද යාලුවනේ...අද මම අරන් ආවා සුපිරිම වැඩක්...ඔයාලාත් කැමතිනේ ඉතින් සුපර් මෑන්ලා වගේ සුපිරි වැඩ කරන්න...(ඔව් ඔව් ඉතින් හැමෝම දන්නවනේ සුපිරි වැඩ දෙන්නේ Android පිස්සා blog එකෙන් කියලා)...මේ දවස්වල අපේ blog එක ටිකක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඔයාලගේ උදවු නිසා...ඒකට මම ඔයාලට ස්තූති කරනවා..ඔයාලා මේ Blog එකට ඇවිත් යමක් ඉගෙනගෙන ගි‍යානන් අපිට ඒ ඇති....මම මේ blog එක හැදුවෙත් Android ගැන දන් නැති අයට ඉගෙනගන්න...මේකෙන් ඔයාලාගේ දැනුමත් වැඩි වෙනවා . ඒ වගේම මගේ දැනුමත් වැඩි වෙනවා...හරි හරි කතා කරා ඇති අපි දැන් වැඩේට බහිමුකෝ.....

මේ වැඩෙන් අපිට පුලුවන් අපි ෆෝන් එකට install කරන ඇප් එකක් system app එකක් කරන්න...මේක ගොඩක් වැදගත් වෙන්නේ phone memory එක අඩු අයට..මොකද කොච්චර ඇප් SD card එකට move කරාට ඒකෙන් කොටසක් හරි phone meory එකට යනවනේ...මේකෙන් පුලුවන් අපිට ඔන කරන App ටික system app ඇප් කරන්න....දැන් මෙහෙමනේ phone memory එකේ කොටස් 3ක් තියනවා system , phone , storage0 කියලා. අපි install කරන ඇප් යන්නේ storage0 කියන එකට....අපි දැන් App එකක් system app එකක් කරොත් ඒ App එක storage0 එකෙන් system එකට යනවා...එතකොට storage0  එකට තව ඉඩ එනවා...ඒක නිසා තමයි මම කිවුවෙ phone memory එක අඩු අයට මේක වැදගත් කියලා...App එකක් system app එකක් කරහම ඒ ඇප් එක phone එක reset කරත් නැතිවෙන් නෑ...මොකද ඒක තියෙන්නේ system එකේනේ...reset කරනකොට formate වෙන්නේ "phone" එකයි "storage0" එකයි විතරයි...ඒක නිසා system app unstall කටන්න බෑ..බය වෙන්න එපා අපිට මේ වැඩේ කරන app එකෙන්ම ඕන්නම් system app unstall කරන්න පුලුවන්...

අපිට මේ වැඩේ කරන්න ගොඩක් ලේසියි. මේ වැඩේ කරන්න කට්ටිය බයවෙන්න එපා ෆෝන් එකට හානියක් වෙන් නෑ...හැබැයි මේ වැඩේ කරන්න පුලුවන් ෆෝන් එක Root කරලා තියන අයට විතරයි..ඔයාලා ෆෝන් එක Root කරලා නැත්තම් මේ වැඩේ කරන්න බෑ...Root කරලා නැති අය පහල ලින්ක් එකට ගිහින් phone එක root කරගෙන එන්න....


හරි මම හිතනවා ඔයාලා ෆෝන් එක සාර්තකව Root කරගෙන ඇති කියලා..අපිට මේ වැඩේ කරන්න වෙනම App එකක් ඕන වෙනවා..ඒ ඇප් එක පහල ලින්ක් එකෙන් බාගෙන එන්නකෝ...


හරි ඇප් එක බාගත්‍තනම් install කරගන්නකෝ..හරි දැන් අපි වැඩේ කරන්න පටන්ගමු...

මුලින්ම Link 2SD app එක open කරගන්නකො..

හරි අපිට system app එකක් කරන්න ඕන ඇප් එක අනිවා‍රෙන් phone memory එකට move කරගන්න ඕනේ...සමහර අය app ඔක්කෝම phone memory එකට move කරගෙන ඉන්නේ. ඒ අයට නම් move කරන්න දෙයක් නෑ....phone memory එකට move කරලා නැති අය පහල දාන විදියට phone එකට move කරගන්නකෝ....
දැන් පහල දාලා තියන විදියට "T" අකුර වගේ එකට යන්නකෝ...

ඒකට ගියාට පස්සේ පහලට ලිස්ට් එකක් එයි..එතනින් on SD card කියන එක selet කරන්න...

දැන් ඔයාලට system app එකක් කරන්න ඕන ඇප් එකට යන්න....(මමනම් තෝරගත්තේ Night Mode app එක.. ඔයාලට කැමති ඇප් එකක් ගන්න පුලුවන්. Game එකක් උනත් පුලුවන්),,,

දැන් Move to Phone යන්න....

Move වෙලා ඉවර උනාට පස්සේ OK කරන්න...

ඔන්න දැන් තමයි වැඩේ පටන්ගන්න යන්නේ..
ඊට පස්සේ ආපහු අර "T" අකුර වගේ එකට යන්න....

දැන් on internal කියන එක selet කරන්න....

දැන් ඔයාලා system app කරන්න යන ඇප් එකට යන්න..


ඊට පස්සේ Actions යන්න.....

දැන් convert to system app යන්න........

දැන් OK කරන්න...ඊට පස්සෙ ටික වෙලාවක් load වෙයි....

Load වෙලා ඉවර උනාට පස්සේ පහල දාලා තියන photo එකේ වගේ -Reboot devive- කියලා අවිල්ලනම් phone එක Reboot කරලා බලන්න..වැඩේ ගොඩ.....

ඔන්න එහෙනම් ඇප් එකක් system app එකක් කරා....දැන් වැඩේ ඉවරයිනේ මම ගියා.....

Friday, October 16, 2015

SMS hack කරමු.......


ඔන්න මචන්ලා මම අදත් අරන් අවා නියම පෝස්ට් එකක්...ඉතින් කොහොමද ඔයාලට... සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතිනේ...පසුගිය ලිපියෙන් මම ගෙනාවේ Calls hake කරන විදිය....අද මම ගෙනාවේ SMS hack කරන හැටි....කලින් පෝස්ට් එක බැලුවෙ නැති අය පහල ලින්ක් එකට ගිහින් ඒක බලන්නකෝ.....


හරි ඔයාලා ඒ පෝස්ට් එක බැලුවනම් අපි අද පෝස්ට් එකට බහිමුකෝ...අද මම ගෙනාව පෝස්ට් එක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා....මගෙන් ගොඩක් අය ඉල්ලීමක් කරලා තිබ්බා SMS hack කරන හැටි පෝස්ට් එකක් දාන්න කියලා....ඔන්න ඒ අයගේ ඉල්ලීම මම සලකා බැලුවා....ඔන්න ඒක හින්දා අද මම ගෙනාවා sms hacking ගැන...මේක hack කිවුවට hack ම නෙවෙයි..හැබැයි හැක් කරනවා වගේ වැඩක් තමයි මේක...හැබැයි අවාසනාවකට මේක කරන්න පුලුවන් Dialog සිම් වලට විතරයි මචන්ලා.....

ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගමුකෝ....මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ....මේ වැඩේ ඔයාගේ Girl Friend ගේ ෆෝන් එකට කරනවනම් වැඩේ ලේසී. මොකද එතකොට ඔයාලට පුලුවන් එයාගේ ෆෝන් එක සේප් එකේ අරගෙන මම දෙන code එක ගහන්න.....හැබැයි ඔයාලට වෙන කෙනෙක්ගේ ෆෝන් එකකට මේ වැඩේ කරන්න ඕනේ කියලා හිතමුකෝ...එතකො‍ට ඒ කෙනාව මේ code එක ගහන්න පොලබවන්න ඕනෙනේ....ඒක නිසා ඔයාලට එයාව අන්දන්න වෙනවා.....මම හිතනවා ඔයාලා අන්දන්න දන්නවා කියලා....

අපිට එ‍යාව අන්දන්න අලුත් Gmail addres එකක් ඕන වෙනවා...ඒ gmail එක හදනකොට Dialog එකේ gmail එකක් විදි‍යට හදන්න ඕනේ..ඒ කිවුවේ dialogsrilanka@gmail.com වගේ විදියට...හරි දැන් ඔයා හදපු gmail accont එකට log වෙලා,..ඔයා hack කරන්න යන number එක gmail එකේ contect එකට add කරලා dialog එකෙන් එන msg වගේ ඔයත් එයාට msg එකක් යවන්න අර මම දෙන code එකත් ගහලා....දැන් මම යට දාලා තියන විදියට හරි ඔයාලා කැමති විදියකට හරි එයාව ඇන්දෙන විදියට msg එක typ කරන්න...මම උදාහරණයක් යට දාලා තියනවා...

"Dialog wetha oba sadarayen piliganimu...obata dialog wethin "50minist" katha kalayak ha 500mb pramanayak himi wi atha..meya sakriya kara ganima sadaha DIV ********** lesa typ kara 9010 ta SMS karanna...sthuthi.

හරි දැන් ඔය විදියට typ කරලා යවන්න තියෙන්නේ....අර මන් අර මම තරු දාලා තිබ්බ තැනට ඔයාලගේ phone number එක ගහන්න...
උදා-
DIV0774369858    send to 9010

ඔන්න ඔය විදියට තමයි code එක ගහන්නේ...දැන් එයාගේ එකට එන msg සේ‍රම එන්නේ ඔයගේ sim එකට....අපි මේකට gmail එකක් use කරේ එතකොට එයාගේ ෆෝන් එකට msg එක යන්නේ "35708" වගේ අන්ක 5ක number වලින්නේ....සාමාන්‍ය number එකකින් ගියොත් කවුරුත් ගනන්ගන් නෑනේ.....ආ කියන්න අමතක උනා මේක නැතිකරන්න ඕනේ නම් DIV DEL  9010 send කරන....

හරි එහෙනම් වැඩේ ඉවරයි..මේක ඔයාලා වැරදි විදියට පවිච්චි කරන්න එපා....ඔන එහෙනම් මම ගියා.....

ඕනෑම දුරකථන අන්කයක් Hack කරමු...


ඔන්න මචන්ලා මම අවා, මට ඊයේ පෝස්ට් එකක් වත් දාන්න බැරි වුනා. මට සනීපනැතුව හිටියෙ (Facebook ඇමේනියාව හැදිලා හිටියේ), අද මම top බඩුවක් ගෙනාවා. නියම වැඩක් තමයි මම අද ගෙනාවේ. ඔයාලටත් අදරේ කරන අය ඉන්නවා ඇතිනේ (ඔව් ඔව් බන් කෙල්ලෝ ගැන කිවුවේ) මේකනේ බන් කෙල්ලන්ගේ හැටි කියන්න බෑනේ, උඹලගේ කෙල්ලොත් උඹලට කොලේ වහලා වෙන කොලෙක් එක්ක ෆෝන් එකෙන් මල් කඩනවද දන්නෑනේ...(පුලුවන්නම් කියහන් මට පිස්සු කියලා, උඹලා හිතනවා ඇති මම Android ගැන පෝස්ට් දාන්නෙ නැතුව කෙල්ලෝ ගැන කියනවා කියලා) දැන් උඹගෙ කෙල්ල තව කොල්ලෙක් එක්ක ෆෝන් එකෙන් මල් කඩකඩ ඉන්නකොට අතටම අල්ලගන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද උඹලට (මම මේ පෝස්ට් එක දැම්මට girls ලා මාත් එක්ක තරහා වෙන්න එපා)..

ඔන්න අද මම කියලා දෙන්න යන්නේ call එකක් hack කරන හැටි, මේක ඔයාලා වැරදි විදියට පාවිච්චි කරන් නැතිවෙයි කියලා මම හිතනවා. මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාලට පුලුවන් ඔයාලාගේ Girl Friend ගේ හොර අල්ලන්න උනත්...එතකොට කෙල්ලගේ ෆෝන් එකට එන call ඔයාගේ ෆෝන් එකටත් එනවනේ...තව ඔයාලට මේක පාවිච්චි කරලා තව ගොඩක් වැඩ කරගැනීමේ හැකියාවක් තිබෙනවා...හරි දැන් අපි වැඩේ කරන හැටි ගැන බලමු...

හ‍රි අපිට Hack කරන්න ඕන කෙනාගේ SIM එකේ ජාතියම SIM එකක් අපි ලගත් තියෙන්න ඕනේ..(එකම වර්ගයේ SIM එකක් තිබුනේ නැත්තම් අපිට මේ වැඩේ කරන්න බැරි වෙනවා) හරි තව මේ වැඩේට අපිට ඕන වෙනවා අලුත් Gmail Addres එකක්...මේ Gmail addres එක හදන්න ඕනේ ක්‍රමයක් තියනවා....ඔයාට තියන සිම් එක අනුව Gmail එක හදන්න..පහල තියන උදාගරන අනුව ඒක හදන්න.,

Dialog- dialogsrilanka@gmail.com
Mobitel- srilankamobitel@gmail.com
Hutch- hutchmobile@gmail.com
Airtel- airtelinternet@gmail.com
ඔය විදියටම හදන්න ඕනේ නෑ මම උදාහරණ කිහිපයක් පෙන්නුවේ...

හරි දැන් ඔයාලා හදාගත්තු gmail account එකට ලොග් වෙලා ඔයාලා Hack කරන්න යන කෙනාගේ phone number එක contact එකට Add කරන්න(gmail එකෙ contact එකට add කරන්න ඕනෙනේ) දැන් ඒ gmail එකෙන් එයාගේ number එකට msg එකක් යවන්න...msg එක typ කරනකොට එයාට අහු නොවෙන විදියට msg එක ටයිප් කරන්න ඕනේ. තව ඔයාලගේ sim එකට ගැලපෙන විදියට typ කරන්න ඕනේ..මම පහල දාලා තියනවා උදාහරණයක් ඒක අනුගමනය කරලා ගැලපෙන විදියට typ කරන්න..

"Mobitel wetha oba sadarayen piliganimu....mobitel  wethin obahata visesa dimanawak himi vi atha ..meme paya 2 athulatha pahatha di athi ankayata amathaa nomile vinaadi 50 ka katha kalayak . m2m free massege 500k ha 500mb pramaanayak himi kara ganimata awasthawa atha.... me sadaha oba kala yuththe pahatha dhi athi ankayata amathima pamani...
****************"


දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type
කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන
දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකක්ද කරන්න තියෙන්නෙ කියලා.

මම " X " දාලා තියන තැන් වලට
ඔයාලගේ සිම් එකේ Number එක
ලියන්න.

**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි
එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ
ඔයා අර දාපු Number එකට.

**61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක
Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.

**67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.

**21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.


දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ Code Number එක Dial කරපු සැනින්
ඔයා යවපු Code Number එකේ හැටියට සේරම
Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.

කියන්න අමතක උනා මෙවා අයින් කරගන්න යට Code එක ගහන්න.
##002# මේක සාමාන්යය Phone
එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම
සාමාන්යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323"වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින්
Gmail Account එකක් හැදුවෙ අපේ Gmail
Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.
එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.

කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න හොදේ......

ඔන්න එහෙනන් මචන්ලා මම ගිය..අයේ දවසක හොද පෝස්ට් එකක් අරන් එන්නන්කෝ....


Wednesday, October 14, 2015

ඔයාගේ phone එක දස ගුනයකින් speed කරගමු.....


ඔන්න මම අදත් අවා නියම වැඩක් අරගෙන මචන්ලා. කොහොමද ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතිනේ... Android තමයි දැනට තියන හොදම මෙහෙයුම් පද්දතිය. ඒක නිසා හැමෝම ලග වගේ Android ෆෝන් එකක් තියනවා. ගොඩක් අයට ඇන්ඩ්රොයිඩ් ගැන ගැටලු මතුවෙන්න පුලුවන් එකට තමයි අපේ Blog site එක තියෙන්නේ...ඕනම උදවුව මගෙන් ඉල්ලන්න පුලුවන් දෙයක්නම් කියලා දෙනවා....

මම අද ගෙනාවේ ගොඩක් දෙනකුට තියන ප්‍රස්නයකට විසදුමක්. ගොඩක් දෙනෙකුට තියන ප්‍රස්නෙ තමයි ෆෝන් එක අදික ලෙස slow වීම...Android දු‍රකතන slow වීමට එක හේතුවක් තමයි සන්කීර්න මෙහෙයුම් පද්දතියක් තිබීම . අනික තමයි ෆෝන් එකේ අනවස්ස ඇප් ගොඩ ගහලා තබාගැනීම..මේව නිසා ෆෝන් එක ගොඩක් slow වෙන්න පුලුවන්.. ඔන්න ඕකට මම නියම විසදුමක් ගෙනාවා.  මේකෙන් පුලුවන් අපේ Android ෆෝන් එක දසගුනයකින් වේගවත් කරන්න...

හරි දැන් අපි මේ වැඩේ ගැන කතා කරලා ඉමුකෝ.. ඔයාලගෙ ෆෝන් එක speed කරන්න පුලුවන් කිවුවම ඉතින් කට්ටියට දෙයියෝ දැක්ක වගේනේ ඉතින්...දැන් මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ... ආ කියන්න අමතක උනා අපිට මේ වැඩේ කරන්න ෆෝන් එක Root කරලා තියෙන්න ඕනේ...ෆෝන් එක Root කරලා නැති අය පහල ලින්ක් එකට ගිහින් ෆෝන් එක Root කරගෙන එන්නකෝ....


මම හිතනවා ඔයාලා ෆෝන් එක Root කරගෙන ඇති කියලා...(සමහරු අය හිතනවා ඇති මොන මගුලක්ද මේ ඕන මගුලකට ඔය root කරන්න ඕනෙනෙ කියලා) ඔවි ඔයලා එහෙම හිතුවනම් හරි. මොක Root කරහම තමයි ඔක්කෝම වැඩ කරන්න පුලුවන්...ඉතින් එහෙනම් අපි වැඩේ පටන්ගමු...අපිට මේකට App එකක් ඕන වෙනවා. පහල ලින්ක් එකට ගිහින් මේ ඇප් එක Download කරගෙන එන්නකෝ...


හරි App එක බාගත්තනම් install කරගන්නකෝ..අපි දැන් වැඩේ පටන්ගමුකෝ..

මුලින්ම purify app එක open කරන්න...

දැන් PURIFY NOW යන්න..

දැන් Done  කරන්නකෝ...

දැන් Deep purify යන්න...

දැන් ඔය නිල් පාට එකේ Excellent කියලා වැටිලා තියනවනම් හරි...ඊට පස්සෙ දකුනු පැත්තෙ උඩ තියන settingt pic එකට යන්න....

දැන් purifing system යන්න,,,,,

දැන් පහල දක්වා ඇති සෙටින්ග් මෙනුවට පිවිස සිස්ටම් ඇප් හා අනෙකුත් ඇප් පහල විදියට සිදුකරගන්න.ඇප් එකින් එක ක්ලික් කිරීමෙන් අවස්‍ය ඇප් ටික සිලෙක්ට් කරගන්න.

දැන් හැම ඇප් එකටම පහල දාල තියන විදියට කරන්න..

ඉහත දක්වා ඇති පරිදි සිස්ටම් ඇප් සිලෙක්ට් කිරීමේදී , නිරන්තරයෙන් ධාවනය විය යුතු ඇප් සිලෙක්ට් කිරීමෙන් වලකින්න..උදාහරණයක් විදියට පෙන්නුවත් seeder, playservice වැනි ඇප් සහ greenify, kinguser, ramවැඩිකිරීමට යොදාගන්න ඇප් වගේ ඒවා සිලෙක්ට් කරන්න එපා.මොකද මේකෙන් ස්වයංක්‍රීයවම ඒ ඇප් වල ක්‍රියාකාරීත්වය නවතාතබනවා.

දැන් වැඩේ සාර්තකයි.








දැන් පහල ෆෝටෝ වල දාලා තියන විදියට යන්නකෝ...


දැන් අපිට මේකෙන් පුලුවන් ඉහතින් අපි සිලෙක්ට් කරන්න එපා කියපු ජාතියේ ඒවා ඇඩ්කලහම, මේකෙන් purify වීම සපුරා නවතිනවා.

දැන් ඉතින් වැඩේ ඉවරයි අයෙත් ෆෝන් එක slow උනොත් කරන්න තියෙන්නෙ කලින් කිඋව වගේ purify app එක open කරලා Deep Purify clik කරන එක. එතකොට excellent කියලා වැටෙයි...දැන් ඔයාගේ ෆෝන් එක මේ ආත්මෙ slow වෙනවා බොරු...

ඔන්න මචන්ලා මම ගියා.......