ඉතින් කොහොමද යාලුවනේ හැමෝම හොදින් ඇති කියලා මම හිතනවා....අද මම ඔයාලට ගෙනාවේ mcent එකෙන් Reload දාගන්න විදිය.....මම මේක දාන්න හේතුව තමයි ගොඩක් අය මේක විස්වාස කරන් නැති එක.....මේ Free Reload දාන එක විස්වාස කරන් නැති උන්ට තමයි මේ පෝස්ට් එක දාන්නේ.....මේක ගැන විස්වාස කරන් නැති අය මේ පෝස්ට් එක හොදට කියවන්න......
අපිට මේ වැඩේ කරන්න Mcent ඇප් එක ඕන වෙනවා....mcent app එක දාගෙන සල්ලි හොයන විදිය පහල ලින්ක් එකේ තියනවා....එහෙනම් පහලට ගිහින් mcent app එක දාගෙන එන්නකෝ මචන්ලා.....
හරි අපි දැන් Reload දාන්නෙ කොහොමද කියලා බලමු.....Reload එක දාන්න ඔයාගේ mcent acc එකේ ඔයා RS. 100 ක් වත් එකතු කරලා තියෙන්න ඕනෙ නැත්තම් රීලෝඩ් එක දාන්න බෑ....මොකද Mcent එකේ අපිට අඩුම RS.100 ක රීලෝඩ් එකක් තමයි දාන්න පුලුවන් වෙන්නේ.....හරි දැන් මෙහෙමයි වැඩේ කරන්නේ....
01. ඉස්සෙල්ලාම mcent app එක Open කරගන්න....
02. හරි දැන් ඔය LKR කියන තැන thouch කරන්න.....(රීලෝඩ් දාන්න රුපියල් 100ක් හෝ 100 ට වඩා තියෙන්න ඕනේ)
03. දැන් ඔය මම කලු පාටින් වහල තියන තැනට ඔයාට Reload එක දාන්න ඕනෙ number එක දාලා Select Top Up Amount යන්න....(ඕන SIM එකකට මේක වැඩ)
04. හරි දැන් ඔයාට Reload එකට දාන්න ඕන cash ගාන select කරන්න....
05. හරි දැන් Top Up කියන එක thouch කරන්න...
හරි දැන් ඔයාගෙ number එකට Reload එක එවුවනම් මෙහෙම වැටෙයි....ටික වෙලාවකින් reload එක අවා කියල ඔයාගෙ Phone එකට msg එකක් එයි.......
ඔන්න මගෙ එකටනම් RS.100 ක Reload එක අවා(පහල photo එකේ තියනව)....දැන් ඉතින් වැඩේ හරි.....මේක ගැන විස්වාස කරන් නැති උන්ට දැන් මේක ඇත්ත කියලා තේරෙන් ඇති කියලා මම හිතනව.....ඒත් විස්වාස කරන් නැති උන් ඉන්නවනම් මට FB එකෙන් msg එකක් දාන්න මම කියල දෙන්නම්.....ඔන්න එහෙනම් මම ගියා.....
Man download kara app 4k thibuna.dan download karanna app na eke.
ReplyDeleteehenam link shir karanna
ReplyDeleteනියමය
ReplyDeleteනියමය
ReplyDeleteApi ganna reload walata salli gewanna onada
ReplyDelete