ඔන්න මචන්ලා අද මම ගෙනාවා සුපිරිම වැඩක්.....ඔයාලා ගොඩක් කැමතිනෙ ඉතින් ගේම් ගහන්න....ගොඩක් අය ගහන්න කැමති ඇන්ඩ්‍රොයිඩ් ගේම් නේ....ගොඩක් අයට තියන ප්‍රස්නයක් තමයි ගේම් වල Mony , Gold , Jems ගන්න එක......ගේම් එක දාගෙන ගැහුවත් ඕව්වා ගන්න ගොඩක් අමරුයි....හැබැයි මම අද ගෙනාව පෝස්ට් එක නම් ඔයාලට ගොඩක් උවමනා වෙයි කියලා මම හිතනවා....අද මම ගෙනාව Hack කරන විදිය.....ඒ කිවුවෙ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Game එකක් Hack කරන විදිය ගැන....මම හිතන්නෙ Hack කරනව කියන එක ඔයාලා දන්නව ඇති කියලා.....Hack කරනවා කියාන එක දන් නැති අය පහල ලින්ක් එකට ගිහින් බලාගන්න.....
හරි දැන් අපිට ගේම් එකක් හැක් කරාට පස්සෙ අපිට ඔය Mony , Gold , Jems වගේ එවා හොරකන් කරන්න පුලුවන් ඒ කිවුවෙ ඒවා අපිට හිතෙ හැටියට වැඩි කරගන්න පුලුවන්.....ගොඩක් අය ඉතින් ගේම් ගහන්නේ හැක් කරලනේ.....සමහර ගේම් හැක් කරන් නැතුව ගහන එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.....හරි හරි කතා කියෙවුව ඇති දැන් අපි වැඩේ ගැන බලමුකෝ....
අපිට මේක හැක් කරන්න ඈප් එකක් ඕන වෙනවා....මේ ඇප් එක තමයි Lucky Patcher කියන්නේ....මේ ඇප් එකෙන් ගේම් හැක් කරන එකට අමතරව තව ගොඩාක් වැඩ කරන්න පුලුවන්....ගොඩ දෙනෙක් ගේම් හැක් කරන්න ගාන්නේ මේ ඇප් එක තමයි....හරි පහල ලින්ක් එකට ගිහින් මේ Lucky Patcher App එක දාගෙන එන්නකෝ....
හරි දැන් අපි ගේම් එක හැක් කරාන්න පටන්ගමු....(ඔයාලට මේකට කැමති Game එකක් තෝරගන්න පුලුවන්)
01. මුලින්ම Lucky Patcher App එක Open කරගන්නකෝ......
02. දැන් ඔයාලට හැක් කරන්න යන ගේම් එක උඩ touch කරන්න.....(ම්න් තෝරගත්තෙ GUNSHIP BATTLE Game එක)
03. දැන් Create Modified Apk File යන්න......
04. දැන් "APK rebuilt for inApp an LVL emulation" කියන එකට යන්න.......
05. ඊට පස්සේ Rebuild The App කියන එකට යන්න......(එකට ගියාට පස්සෙ ටික වෙලාවක් Load වෙයි...)
06. දැන් පහල විදියට ඇවිලනම් වැඩේ ගොඩ.....දැන් Ok කරන්න....
07. දැන් ඔයා Install කරලා තියාන Game එක Uninstall කරන්නකෝ.....
08. දැන් ඔයාගේ File Maneger එකේ තියනවා LuckyPatcher කියලා Folder එකක් ඒකට යන්න.....
09. දැන් Modified කියන එකට යන්න.....
10. දැන් GUNSHIP.BATTLE කියන එකට යන්න.....
11. දැන් ඔයා හැක් කරපු ගේම් එක APK එකක් විදියට මෙතනට ඇවිල්ල ඇති.....දැන් ඕක Install කරගන්නකෝ..........
12. හරි දැන් ගේම් එක Open කරන්න....දැන් මන් ගාව තියෙන්නෙ GOLD 50 යි.....දැන් ඒක උඩ Click කරන්න....
13. දැන් ඔය ගෝල්ඩ් උඩ ක්ලික් කරන්න.....
14. දැන් පහල විදියට එක්ක් එයි....ඒකේ උඩ දෙකට හරි දෙකක් දාලා Yes කරන්න.......
15. දැන් ඔය තියන ගෝල්ඩ් උඩ click කරලා ඇති තරම් Gold ගන්නකෝ.......
****දැන් බලපන් මගෙ ලග GOLD 1,000,000 තියනවා....කොහොමද ඉතින් වැඩේ****
දැන් ඉතින් ගේම් එකකුත් හැක් කරානේ දැන් කට්ටිය ඉනවා ඇත්තේ වැඩ්ඩෝ වගේ....හරි ඔන්න එහෙනම් මම ගියා වැඩේ හොදනම් Comment එකකුත් දාගෙන යන්නකෝ............
Ko bn link eka wada nane meke luckypatcher ganna link ekak ewapanko
ReplyDeleteඑල මචෝ
ReplyDeleteela ela bn......
ReplyDeleteWow.supiri.
ReplyDeleteWindows phone wela berida
ReplyDeleteela ban
ReplyDeleteela ban
ReplyDeleteLets farm eka barida macho
ReplyDeleteMortal kombat obb file hack karanna barida?
ReplyDelete🥲ඔන්ලයින් ගේම් බෑ නේද
ReplyDelete