සියල්ල

Tuesday, March 1, 2016

Notification BackGround එකට් Photo එකක් දාමු.....[Xposed Tricks 07]


කොහොමද ඉතින් කට්ටියටම....අදත් මම ගෙනාවා පට්ට වැඩක්....අද අපි කරන්න යන්නේ ෆෝන් එකේ Notafication BlackGroud එකට ෆොටෝ එකක් දාන එක.....අපි ගියපාර ලිපියෙන් දුන්නේ Setting BlackGround එකට ෆොටෝ එකක් දාන විදියනේ.....මේකත් xposed වැඩක්ම තමයි....මේ තියෙන්නේ xposed ලිපි මාලාවේ 07 වන ලිපිය.....ගොඩක් අය කලින් xposed ලිපි බලලා තියනවා කියලා අපි හිතනවා.......ඒ පෝස්ට් ටික බ්ලපු නැති අය පහල ලින්ක් එකට ගිහින් බලන්නකෝ....


හරි දැන් මෙහෙමයි වැඩේ....අපිට මේ වැඩේ කරන්න කලින් අනිවාරෙන්ම Xposed Install කරලා තියෙන්න ඕනේ....මොකද මේ වැඩේ කරන්න යොදාගන්න ඇප් එක Xposed Module එකක්......මම දාපු කලින් පෝස්ට් බැලුව අයනම් දැන්ටමත් xposed install කරගෙන ඇති කියලා මම හිතනවා......එහෙනම් xposed install කරලා නැති අය පහල ලින්ක් එකට ගිහින් xposed දාගෙන එන්නකෝ....


හරි මම හිතනවා දැන් හැමෝම Xposed install කරන් ඇති කියලා.....එහෙනම් අපි වැඩෙ පටන්ගමු....අපිට මේ වැඩේ කරන්න Gravity Box ඇප් එක ඕන වෙනවා...මේක තමයි මම අර කලින් කියපු xposed module එක.....හරි දැන් පහල ලින්ක් එකට ගිහින් ඇප් එක බාගෙන Install කරගන්නකෝ.........


01. මුලින්ම Xposed Installer එක Open කරගන්නකෝ......

02. දැන් Modules යන්න......

03. දැන Gravity Box එකට tick එකක් දාලා, Phone එක Restart කරන්න......

04. දැන් Gravity Box එක open කරන්න.....

05. දැන් "Statusbar tweaks" කියන එකට යන්න........

06. දැන් "Notifications drawer style" එකට යන්න.....

07. දැන් "Notifications drawer background" යන්න.....

08. දැන් Custom image කියන එක select කරන්න.....

09. දැන් Set portrait image යන්න.....

10. දැන් කැමති photo එකක් select කරලා OK කරන්න.....

11. දැන් Background Mode කියන එකට යන්න.....

12. දැන් ඒක Underlay කරන්න.....

13. දැන් ආපහු xposed එක open කරන්න.......

14. දැන් Framework යන්න......

15. දැන් Soft reboot දෙන්න....

:D හරි දැන් phone එක ON උනාට පස්සෙ බලන්න වැඩේ ගොඩද කියලා....මගේ නම් වැඩේ ගොඩ ගිහින්.......:D :D :D

ඔන්න එහෙනම් මම ගියා මොකක් හරි අවුලක් වුනොත් comment එකක් දාන්නකෝ.....

3 comments: