සියල්ල

Thursday, January 7, 2016

Free Reload ගන්නේ මෙහෙමයි....(Topit App)


ඔන්න මචන්ලා හුග දවසකින් අලුත් පෝස්ට් එකක් අරන් අවා...මේ post එකේ තියෙන්නේ topit වලින් 100% සාර්තකව Free Reload ගන්න විදිය ගැන....දැන් ඉතින් කට්ටිය නිකන් බොරුවට සල්ලි වියදම් කරගෙන phone එකට සල්ලි දාපු කාලේ ඉවරයි....මේ App එකෙන් ඔයාට හිතේ හැටියට සල්ලි හොයලා..දිගට හරහට Reload දාගන්න පුලුවන්....මේ App එකෙන් 100% සාර්තකව Reload දාගන්න පුලුවන්.......සමහරක් අය ඉන්නවා මේ App එක විස්වාස කරන් නැති අය උන් මේ පෝස්ට් එක බැලුවොත් උන්ට කට උත්තර නැති වෙනවා.....එහෙනම් අනිවාරෙන්ම මේ ගැන විස්වාස කරන් නැති අයත් මේ  Post එක බලන්න....

හරි මේ App එකේ නම තමයි Topit.....මේ ඇප් එකෙන් අපිට එක පාර අඩුම RS.100 ක් හා වැඩිම RS.2000 දාගන්න පුලුවන්...ඒක තීරනය වෙන්නේ ඔයා සල්ලි එකතු කරන ගාන අනුව තමයි....මම නම් මේකෙන් දවසට RS.200 ක විතර Reload එකක් දාගන්නවා....මේකෙන් සල්ලි හොයන විදියත් හරිම ලේසී....එහෙනම් පහල මම දාලා තියන Link එකට ගිහින් App එක දාගෙන එන්නකෝ.....


හරි ඔයා App එක ගත්තනම් අපි වැඩේ පටන්ගමුකෝ...මෙහෙමයි අපිට RS.100 Reload එකක් දාගන්න ඔයා ඕකෙන් point 926 එකතු කරගන්න ඕනේ...ඒක SIM එක අනුව වෙනස් වෙනවා.....බයවෙන්න එපා ඕන SIM එකකට මේක වැඩ මචන්....හරි දැන් අපි වැඩේ පටන් ගමුකෝ.........

01. මුලින්ම Topit App එක open කරගන්නකෝ.....

02. දැන් TOP-UP කියන එකට යන්න.....

03. ඊට පස්සේ country එකයි sim එකේ වර්ගෙයි select කරලා "phone number" කියන තැනට ඔයාට Reload එක දාන්න ඕන number එක දාලා CONTINUE කරන්න.......

04. ඊට පස්සේ මෙහෙම ආවනම් වැඩේ හරි....දැන් මේක OK කරන්න....ඊට පස්සේ RS.100 Reload එකක් අවා කියලා ඔයාගේ phone එකට msg එකකුත් එයි......


*ඔන්න මගේ එකටනම් Reload එක අවා....ඔයත් එහෙනම් try කරලා බලන්නකෝ.... 

ඔන්න මචන්ලා එහෙනම් අදට මම ගියා ආයෙත් දවසක හොද පෝස්ට් එකක් අරන් එන්නම්කෝ....

Monday, January 4, 2016

Free Reload ගන්නෙ මෙහෙමයි...(mcent)


ඉතින් කොහොමද යාලුවනේ හැමෝම හොදින් ඇති කියලා මම හිතනවා....අද මම ඔයාලට ගෙනාවේ mcent එකෙන් Reload දාගන්න විදිය.....මම මේක දාන්න හේතුව තමයි ගොඩක් අය මේක විස්වාස කරන් නැති එක.....මේ Free Reload දාන එක විස්වාස කරන් නැති උන්ට තමයි මේ පෝස්ට් එක දාන්නේ.....මේක ගැන විස්වාස කරන් නැති අය මේ පෝස්ට් එක හොදට කියවන්න......

අපිට මේ වැඩේ කරන්න Mcent ඇප් එක ඕන වෙනවා....mcent  app එක දාගෙන සල්ලි හොයන විදිය පහල ලින්ක් එකේ තියනවා....එහෙනම් පහලට ගිහින් mcent app එක දාගෙන එන්නකෝ මචන්ලා.....


හරි අපි දැන් Reload දාන්නෙ කොහොමද කියලා බලමු.....Reload එක දාන්න ඔයාගේ mcent acc එකේ ඔයා RS. 100 ක් වත් එකතු කරලා තියෙන්න ඕනෙ නැත්තම් රීලෝඩ් එක දාන්න බෑ....මොකද Mcent  එකේ අපිට අඩුම RS.100 ක රීලෝඩ් එකක් තමයි දාන්න පුලුවන් වෙන්නේ.....හරි දැන් මෙහෙමයි වැඩේ කරන්නේ....

01. ඉස්සෙල්ලාම mcent app එක Open කරගන්න....

02. හරි දැන් ඔය LKR කියන තැන thouch කරන්න.....(රීලෝඩ් දාන්න රුපියල් 100ක් හෝ 100 ට වඩා තියෙන්න ඕනේ)

03. දැන් ඔය මම කලු පාටින් වහල තියන තැනට ඔයාට Reload එක දාන්න ඕනෙ number එක දාලා Select Top Up Amount යන්න....(ඕන SIM එකකට මේක වැඩ)

04. හරි දැන් ඔයාට Reload එකට දාන්න ඕන cash ගාන select කරන්න....

05. හරි දැන් Top Up කියන එක thouch කරන්න...

හරි දැන් ඔයාගෙ number එකට Reload එක එවුවනම් මෙහෙම වැටෙයි....ටික වෙලාවකින් reload එක අවා කියල ඔයාගෙ Phone එකට msg එකක් එයි.......

ඔන්න මගෙ එකටනම් RS.100 ක Reload එක අවා(පහල photo එකේ තියනව)....දැන් ඉතින් වැඩේ හරි.....මේක ගැන විස්වාස කරන් නැති උන්‍ට දැන් මේක ඇත්ත කියලා තේරෙන් ඇති කියලා මම හිතනව.....ඒත් විස්වාස කරන් නැති උන් ඉන්නවනම් මට FB එකෙන් msg එකක් දාන්න මම කියල දෙන්නම්.....ඔන්න එහෙනම් මම ගියා.....

Sunday, January 3, 2016

Phone එකෙන් සල්ලි හොයමු.....[2 වන කොටස]


ඔන්න මචචන්ලා මම අද ගෙනාවා පට්ට වැඩක්.....මේකෙන් අපිට පුලුවන් 100% සාර්තකව සල්ලි හොයන්න්.......ඊට පස්සෙ ඒ සල්ලි වලින් ඔයාගෙ ෆෝන් එකට Reload දාන්න පුලුවන්....කොහොමද වැඩේ සුපිරි නේද.....මේ ඇප් එකෙ විසේසත්වෙ තමයි මේ ඇප් එකෙන් සල්ලි හොයන්න තියෙන්නෙ LKR (රුපියල්) වලින්.....ඒක නිසා අනිත් ඇප් වගේ නෙමෙයි මේක 100% සාර්තක ක්රමයක්.....

එහෙනම් අපි වැඩේ පටන් ගමු.....මෙක කරන්න ගොඩක් ලෙසි....ඇප් එක බාගෙන Register වෙලා සල්ලි හොයන්න විතරයි තියෙන්නෙ....මේ ඇප් එකෙ නම තමයි Mcent.....හරි එහෙනම් පහල ලින්ක් එකෙන් ඇප් එක බාගෙන Install කරගෙන ඉන්නකෝ......(Register වෙන විදිය මම කියල දෙන්නම්)  (App එක 6mb)


01. හරි දැන් mcent app එක open කරගමුකෝ....

02. හරි දැන් "Phone Number" කියන තැනට ඔයාගෙ phone number එක දාලා....ඔයා කැමති password  එකක් දාගා Sing Up වෙන්න...

03. හරි දැන් ඔයාගෙ ෆෝන් එකට msg එකකින් code එකක් එයි. ඒ code එක ඔය ____ ගහන්න(සමහර වෙලාවට ඕකට code එකක් දාන්න ඔනෙ නෑ...ඔයාගේ ෆෝන් එකට msg එක ආපු ගමන් Auto contenuw වෙන්නත් පුලුවන්)

04. දැන් මම පහල දාලා තියනව වගේ Photo එකක් එයි.....එකේ START TUTORIAL කියන එකට යන්න....

හරි දැන් පහල විදියට අවනම් වැඩේ හරි....

දැන් මේකෙ Register උනා වගේ නෙවෙයි සල්ලි හොයන්නත් එපැයි.....සල්ලි හොයන්නේ මෙන්න මෙහෙමයි.....මේකේ සල්ලි හොයන ක්‍රම කිහිපයක් තියනවා.....මේක ඔයා Register වුන හැටියම ඇප් Download කරන්න තියනවා.....ඒ ඇප් Download කරාමත් සල්ලි හම්බු වෙනවා.....තව ඔයාට හැමදාම free RS.5 ක් හම්බුවෙනවා.....මේකෙන් සල්ලි හොයන්න තියන හොදම දේතමයි referral......referral වලින් සල්ලි හොයනව කියන්නෙ ඔයාගෙ referral ලින්ක් එකෙන් කවුරුහරි ගිහින් mcent ඇප් එක  Download කරලා Register වුනාට පස්සෙ ඔයාට නිකන්ම RS. 10  ක් හම්බ වෙනවා.....මම එහෙනම් ඔයාට කියලා දෙන්නම් referral වලින් සල්ලි හොයන හැටි....

හරි මෙහෙමයි දැන් සල්ලි හොයන්නෙ....මුලින්ම ඔයාගේ ෆෝන් එකේ මම ඔය නිල් පාටට රවුම් කරල තියන එක උඩ click කරන්න.....

හරි දැන් පහල විදියට එයි.....ඔය පහල තියන ලින්ක් එක තමයි ඔයාගෙ referral ලින්ක් එක.....ඒ ලින්ක් එක ඔයා share කරල කවුරු හරි එ ලින්ක් එකට ගිහින් ඇප් එක බාගෙන Register උනාට පස්සෙ ඔයාට RS.10 ක් හම්බ වෙනවා.....මේ වැඩේ මාර ලේසි දවසකට ඔය ලින්ක් එක 10 දෙනෙක්ට දෙන්න පුලුවන් උනොත් කෙලින්ම RS.100 අතේ....ඒක හින්දා මම කියන්නේ මේ වැඩේ දිගටම කරගෙන යන්න කියලා,...

ඔන්න මම දවසක් යන්න කලින් RS.140 හෙවුවා....ඔයාලත් මේක try කරලා බලන්න....හරියට කරොත් වැඩේ ලේසි....ඔන්න එහෙනම් මම ගියා මොකක් හරි අවුලක් උනොත් කියන්නකෝ......

Friday, January 1, 2016

Phone එකෙන් සල්ලි හොයමු...[01 වන කොටස]


අද මම ඔයාලට ගෙනාවෙ සුපිරිම වැඩක්....මේක ඇප් එකක් මේකෙන් පුලුවන් අපිට 100% සාර්තකව සල්ලි හොයන්න......නියමයි නේද වැඩේ ගෙදර ඉදන්ම සල්ලි හොයන්න පුලුවන්.....සුපිරිම වැඩේ කියන්නේ අනිත් එවා වගේ මේකට pleypal acc ඔනේ නෑ අපි එකතු කරන සල්ලි අපේ Phone එකට Reload කරන්න පුලුවන්.....මේක හරියට කරොත් සුපිරිම වැඩක් තමයි......ගොඩක් අය මේ ගැන දන්නවා.....සමහර අය මේ ගැන දන් නෑ.....තවත් සමහර අය මේක විස්වාස කරන් නෑ.....මම මේ ගැන කියන්නේ දන් නැති අයට විතරයි....මේක විස්වාස කරන් නැති අයට මේ ගැන කියලා වැඩක් නෑ.......එහෙනම් ඕන අය අහගන්නකෝ......

අපිට මේකෙන් Point 949 එකතුකරාට පස්සේ රුපියල් සීයක රීලෝඩ් එකක් දාගන්න පුලුවන් (ඕනම SIM එකකට මේක වැඩ),...මේකෙන් Point හොයන්නත් ගොඩක් ක්‍රම තියනවා.....
Point හොයන්නෙ මෙහෙමයි...
ඇප් එක අරන් register වෙච්චගමන්ම  ඔයාලට point50ක් දෙනව ඒ day point එක..
ඒක හැමදාම
දෙනව... පලවෙනි දවසෙ point 5 , දෙවනි දවසෙ point 10 , තුන්වෙනි දවසෙ point 20 . හතරවෙනි දවසෙ point 50......ඊටපස්සෙ දිගටම
point 50 තමා..
තව මේකෙන් දෙන ඇප් download කරාමත් point ලොකු ගානක් ගන්න පුලුවන්.තව ඒකෙන් දෙන
video බලලත් point හොයන්න පුලුවන්..හොදම දේ තමා referels ල හදාගන්න එක.ඔයාගෙ
ලින්ක් එකට කවුරු හරි ගිහින් ඇප් එක බාගත්තොත් ඔයාට point50ක් දෙනව....ඒ කියන්නේ ඔයාලගෙ ලින්ක් එක sheir කරන්න ඔනේ ඊටපස්සෙ එකෙන් කවුරු හරි ගියොත් ඔයාට නික්කන්ම Point 50 හම්බ වෙනවා....ඔයාලා මුකුත් නොකර දවසට
එක පාරක් ඇප් එක ඕපන් කරාට පස්සෙ Point 50 නිකන් හම්බ වෙනවා......ඔයාලා මේ වැඩේ හරියට කරොත් දවසට RS.500 විතර හොයන්න පුලුවන්....

හොදම දේ තමයි ඔයාලා මේකෙ මුකුත්ම නොකර හිටියත් දවස් 25ක් යන්නත් ඉස්සෙල්ල රුපියල් 100ක් ගන්න පුලුවන්..මේක අතාරිනවනම් මහ මෝඩවැඩක්.......මොකද මේකෙන් ඔයාලට 100% සාර්තකව සල්ලි හොයලා Reload දාගන්න පුලුවන්.....හරි අපි එහෙනම් බලමු App එකර Register වෙන විදිය......මුලින්ම පහල ලින්ක් එකට ගිහින් ඇප් එක බාගෙන Install කරගෙන එන්නකෝ........


01. මුලින්ම ඇප් එක Open කරගන්නකෝ...

02. දැන් CONTINUE යන්න....

03. දැන් "COUNTRY" කියන තැනට Sri Lanka දාලා , "PHONE NUMBER" කියන තැනට ඔයා පාවිච්චි කරන Phone number එක දීලා CONTINUE කරන්න....

04. දැන් Yes කරන්න.....

* හරි දැන් ඔයා Register වෙලා ඉවරයි....Regster වුන හැටියෙම ඔයාට Point 50ක් හම්බවෙනවා....හරි එහෙනම් දැන් තියෙන්නේ මම ඉස්සෙල්ලා කියපු විදියට Point එකතු කරලා Reload දාගන්න එක විතරයි.......

හරි දැන් වැඩේ ඉවරයි මොකක් හරි අවුලක් තියනවනම් මට කියන්නකෝ...හරි එහෙනම් මම ගියා,,...සල්ලි හොයන්න තව විදියක් හොයාගෙන එන්නම්කෝ........