ඔන්න මචචන්ලා මම අද ගෙනාවා පට්ට වැඩක්.....මේකෙන් අපිට පුලුවන් 100% සාර්තකව සල්ලි හොයන්න්.......ඊට පස්සෙ ඒ සල්ලි වලින් ඔයාගෙ ෆෝන් එකට Reload දාන්න පුලුවන්....කොහොමද වැඩේ සුපිරි නේද.....මේ ඇප් එකෙ විසේසත්වෙ තමයි මේ ඇප් එකෙන් සල්ලි හොයන්න තියෙන්නෙ LKR (රුපියල්) වලින්.....ඒක නිසා අනිත් ඇප් වගේ නෙමෙයි මේක 100% සාර්තක ක්රමයක්.....
එහෙනම් අපි වැඩේ පටන් ගමු.....මෙක කරන්න ගොඩක් ලෙසි....ඇප් එක බාගෙන Register වෙලා සල්ලි හොයන්න විතරයි තියෙන්නෙ....මේ ඇප් එකෙ නම තමයි Mcent.....හරි එහෙනම් පහල ලින්ක් එකෙන් ඇප් එක බාගෙන Install කරගෙන ඉන්නකෝ......(Register වෙන විදිය මම කියල දෙන්නම්) (App එක 6mb)
01. හරි දැන් mcent app එක open කරගමුකෝ....
02. හරි දැන් "Phone Number" කියන තැනට ඔයාගෙ phone number එක දාලා....ඔයා කැමති password එකක් දාගා Sing Up වෙන්න...
03. හරි දැන් ඔයාගෙ ෆෝන් එකට msg එකකින් code එකක් එයි. ඒ code එක ඔය ____ ගහන්න(සමහර වෙලාවට ඕකට code එකක් දාන්න ඔනෙ නෑ...ඔයාගේ ෆෝන් එකට msg එක ආපු ගමන් Auto contenuw වෙන්නත් පුලුවන්)
04. දැන් මම පහල දාලා තියනව වගේ Photo එකක් එයි.....එකේ START TUTORIAL කියන එකට යන්න....
හරි දැන් පහල විදියට අවනම් වැඩේ හරි....
දැන් මේකෙ Register උනා වගේ නෙවෙයි සල්ලි හොයන්නත් එපැයි.....සල්ලි හොයන්නේ මෙන්න මෙහෙමයි.....මේකේ සල්ලි හොයන ක්‍රම කිහිපයක් තියනවා.....මේක ඔයා Register වුන හැටියම ඇප් Download කරන්න තියනවා.....ඒ ඇප් Download කරාමත් සල්ලි හම්බු වෙනවා.....තව ඔයාට හැමදාම free RS.5 ක් හම්බුවෙනවා.....මේකෙන් සල්ලි හොයන්න තියන හොදම දේතමයි referral......referral වලින් සල්ලි හොයනව කියන්නෙ ඔයාගෙ referral ලින්ක් එකෙන් කවුරුහරි ගිහින් mcent ඇප් එක Download කරලා Register වුනාට පස්සෙ ඔයාට නිකන්ම RS. 10 ක් හම්බ වෙනවා.....මම එහෙනම් ඔයාට කියලා දෙන්නම් referral වලින් සල්ලි හොයන හැටි....
හරි මෙහෙමයි දැන් සල්ලි හොයන්නෙ....මුලින්ම ඔයාගේ ෆෝන් එකේ මම ඔය නිල් පාටට රවුම් කරල තියන එක උඩ click කරන්න.....
හරි දැන් පහල විදියට එයි.....ඔය පහල තියන ලින්ක් එක තමයි ඔයාගෙ referral ලින්ක් එක.....ඒ ලින්ක් එක ඔයා share කරල කවුරු හරි එ ලින්ක් එකට ගිහින් ඇප් එක බාගෙන Register උනාට පස්සෙ ඔයාට RS.10 ක් හම්බ වෙනවා.....මේ වැඩේ මාර ලේසි දවසකට ඔය ලින්ක් එක 10 දෙනෙක්ට දෙන්න පුලුවන් උනොත් කෙලින්ම RS.100 අතේ....ඒක හින්දා මම කියන්නේ මේ වැඩේ දිගටම කරගෙන යන්න කියලා,...
ඔන්න මම දවසක් යන්න කලින් RS.140 හෙවුවා....ඔයාලත් මේක try කරලා බලන්න....හරියට කරොත් වැඩේ ලේසි....ඔන්න එහෙනම් මම ගියා මොකක් හරි අවුලක් උනොත් කියන්නකෝ......
Meke download denne nane bn mokada karanne
ReplyDeleteMeke salli ganne කොහොමද?
ReplyDeletePaidverts මගින් ඇතිතරම් මුදල් සොයන්න.පහත ලින්ක් එකෙන් ගිහින් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න.ඔයා මගේ රෙෆරල් කෙනෙක් උනොත් මම ඔයාට දිගටම හෙල්ප් කරනවා
ReplyDeletehttps://www.paidverts.com/ref/Wirajith
මේක ටිකක් වෙනස් වර්ගයේ ptc සයිට් එකක්
මේකේ bap points කියලා වර්ගයක් තියෙනවා,දවස ගානේ ඔයා මේ bap point එකතු කරන්න ඕනි,දවසට bap point 400 ක් හොයාගන්න පුලුවන්,මේ පොයින්ට් එක්ක තව බෝනස් ඇඩ් හම්බෙනවා,bap point වැඩි වෙන ගානට ලොකු බෝනස් ඇඩ් එනවා,
ඔයා මගේ හොද රෙෆරල් කෙනෙක් උනොත් මං ගානේ ඔයාට bap point ලබා දෙනවා,
වැඩි විස්තර මේ සයිට් එකෙන් බලන්න,ඒක මගේ සයිට් එකක් නං නෙවේ හොදේ
http://paidvertssinhalaemoney.blogspot.com/2015/01/paidverts-easy-guide-for-current-users_16.html?m=1
Salli nm jivithe hoyanneth salli
ReplyDelete