අද මම ඔයාලට ගෙනාවෙ සුපිරිම වැඩක්....මේක ඇප් එකක් මේකෙන් පුලුවන් අපිට 100% සාර්තකව සල්ලි හොයන්න......නියමයි නේද වැඩේ ගෙදර ඉදන්ම සල්ලි හොයන්න පුලුවන්.....සුපිරිම වැඩේ කියන්නේ අනිත් එවා වගේ මේකට pleypal acc ඔනේ නෑ අපි එකතු කරන සල්ලි අපේ Phone එකට Reload කරන්න පුලුවන්.....මේක හරියට කරොත් සුපිරිම වැඩක් තමයි......ගොඩක් අය මේ ගැන දන්නවා.....සමහර අය මේ ගැන දන් නෑ.....තවත් සමහර අය මේක විස්වාස කරන් නෑ.....මම මේ ගැන කියන්නේ දන් නැති අයට විතරයි....මේක විස්වාස කරන් නැති අයට මේ ගැන කියලා වැඩක් නෑ.......එහෙනම් ඕන අය අහගන්නකෝ......
අපිට මේකෙන් Point 949 එකතුකරාට පස්සේ රුපියල් සීයක රීලෝඩ් එකක් දාගන්න පුලුවන් (ඕනම SIM එකකට මේක වැඩ),...මේකෙන් Point හොයන්නත් ගොඩක් ක්‍රම තියනවා.....
Point හොයන්නෙ මෙහෙමයි...
ඇප් එක අරන් register වෙච්චගමන්ම ඔයාලට point50ක් දෙනව ඒ day point එක..
ඒක හැමදාම
දෙනව... පලවෙනි දවසෙ point 5 , දෙවනි දවසෙ point 10 , තුන්වෙනි දවසෙ point 20 . හතරවෙනි දවසෙ point 50......ඊටපස්සෙ දිගටම
point 50 තමා..
තව මේකෙන් දෙන ඇප් download කරාමත් point ලොකු ගානක් ගන්න පුලුවන්.තව ඒකෙන් දෙන
video බලලත් point හොයන්න පුලුවන්..හොදම දේ තමා referels ල හදාගන්න එක.ඔයාගෙ
ලින්ක් එකට කවුරු හරි ගිහින් ඇප් එක බාගත්තොත් ඔයාට point50ක් දෙනව....ඒ කියන්නේ ඔයාලගෙ ලින්ක් එක sheir කරන්න ඔනේ ඊටපස්සෙ එකෙන් කවුරු හරි ගියොත් ඔයාට නික්කන්ම Point 50 හම්බ වෙනවා....ඔයාලා මුකුත් නොකර දවසට
එක පාරක් ඇප් එක ඕපන් කරාට පස්සෙ Point 50 නිකන් හම්බ වෙනවා......ඔයාලා මේ වැඩේ හරියට කරොත් දවසට RS.500 විතර හොයන්න පුලුවන්....
හොදම දේ තමයි ඔයාලා මේකෙ මුකුත්ම නොකර හිටියත් දවස් 25ක් යන්නත් ඉස්සෙල්ල රුපියල් 100ක් ගන්න පුලුවන්..මේක අතාරිනවනම් මහ මෝඩවැඩක්.......මොකද මේකෙන් ඔයාලට 100% සාර්තකව සල්ලි හොයලා Reload දාගන්න පුලුවන්.....හරි අපි එහෙනම් බලමු App එකර Register වෙන විදිය......මුලින්ම පහල ලින්ක් එකට ගිහින් ඇප් එක බාගෙන Install කරගෙන එන්නකෝ........
01. මුලින්ම ඇප් එක Open කරගන්නකෝ...
02. දැන් CONTINUE යන්න....
03. දැන් "COUNTRY" කියන තැනට Sri Lanka දාලා , "PHONE NUMBER" කියන තැනට ඔයා පාවිච්චි කරන Phone number එක දීලා CONTINUE කරන්න....
04. දැන් Yes කරන්න.....
* හරි දැන් ඔයා Register වෙලා ඉවරයි....Regster වුන හැටියෙම ඔයාට Point 50ක් හම්බවෙනවා....හරි එහෙනම් දැන් තියෙන්නේ මම ඉස්සෙල්ලා කියපු විදියට Point එකතු කරලා Reload දාගන්න එක විතරයි.......
හරි දැන් වැඩේ ඉවරයි මොකක් හරි අවුලක් තියනවනම් මට කියන්නකෝ...හරි එහෙනම් මම ගියා,,...සල්ලි හොයන්න තව විදියක් හොයාගෙන එන්නම්කෝ........
Me ganna app unstool kalata kamak nedda
ReplyDeletekamak na
ReplyDeleteKo bn register wenne na ne .
ReplyDeleteAdo ft oi.
ReplyDeleteAdo ft oi.
ReplyDeleteRegister wenne nane
ReplyDeleteLink1e app 1 na bro playstore redirect unaama...
ReplyDeleteAPp 1 ne bn
ReplyDeleteMeke points hoyqnne kohomada ban
ReplyDelete