ඔන්න මචන්ලා හුග දවසකින් අලුත් පෝස්ට් එකක් අරන් අවා...මේ post එකේ තියෙන්නේ topit වලින් 100% සාර්තකව Free Reload ගන්න විදිය ගැන....දැන් ඉතින් කට්ටිය නිකන් බොරුවට සල්ලි වියදම් කරගෙන phone එකට සල්ලි දාපු කාලේ ඉවරයි....මේ App එකෙන් ඔයාට හිතේ හැටියට සල්ලි හොයලා..දිගට හරහට Reload දාගන්න පුලුවන්....මේ App එකෙන් 100% සාර්තකව Reload දාගන්න පුලුවන්.......සමහරක් අය ඉන්නවා මේ App එක විස්වාස කරන් නැති අය උන් මේ පෝස්ට් එක බැලුවොත් උන්ට කට උත්තර නැති වෙනවා.....එහෙනම් අනිවාරෙන්ම මේ ගැන විස්වාස කරන් නැති අයත් මේ Post එක බලන්න....
හරි මේ App එකේ නම තමයි Topit.....මේ ඇප් එකෙන් අපිට එක පාර අඩුම RS.100 ක් හා වැඩිම RS.2000 දාගන්න පුලුවන්...ඒක තීරනය වෙන්නේ ඔයා සල්ලි එකතු කරන ගාන අනුව තමයි....මම නම් මේකෙන් දවසට RS.200 ක විතර Reload එකක් දාගන්නවා....මේකෙන් සල්ලි හොයන විදියත් හරිම ලේසී....එහෙනම් පහල මම දාලා තියන Link එකට ගිහින් App එක දාගෙන එන්නකෝ.....
හරි ඔයා App එක ගත්තනම් අපි වැඩේ පටන්ගමුකෝ...මෙහෙමයි අපිට RS.100 Reload එකක් දාගන්න ඔයා ඕකෙන් point 926 එකතු කරගන්න ඕනේ...ඒක SIM එක අනුව වෙනස් වෙනවා.....බයවෙන්න එපා ඕන SIM එකකට මේක වැඩ මචන්....හරි දැන් අපි වැඩේ පටන් ගමුකෝ.........
01. මුලින්ම Topit App එක open කරගන්නකෝ.....
02. දැන් TOP-UP කියන එකට යන්න.....
03. ඊට පස්සේ country එකයි sim එකේ වර්ගෙයි select කරලා "phone number" කියන තැනට ඔයාට Reload එක දාන්න ඕන number එක දාලා CONTINUE කරන්න.......
04. ඊට පස්සේ මෙහෙම ආවනම් වැඩේ හරි....දැන් මේක OK කරන්න....ඊට පස්සේ RS.100 Reload එකක් අවා කියලා ඔයාගේ phone එකට msg එකකුත් එයි......
*ඔන්න මගේ එකටනම් Reload එක අවා....ඔයත් එහෙනම් try කරලා බලන්නකෝ....
ඔන්න මචන්ලා එහෙනම් අදට මම ගියා ආයෙත් දවසක හොද පෝස්ට් එකක් අරන් එන්නම්කෝ....
Mcn math meka gaththa bn eth mage points gana wadi wenne nane mokada e apps download karath ekka mokada e
ReplyDeletePuka thama denne
DeleteMage points thibunath reload karanna bane broo e ai
ReplyDeleteOoo step tika mge ek nhni app
ReplyDeleteOoo step tika mge ek nhni app
ReplyDelete