කොහොමද යාලුවනේ....ඔන්න අදත් මම ගෙනාවා සුපිරිම වැඩක්.....මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ ෆෝන් එකේ BlackGroung එකට ඔයාලා කැමති ෆොටෝ එකක් දාගන්න්න....blackground එක කිවුවෙ ඔය settings blackgroun වලට....මේකෙන් එතකොට අපිට settings වලට කෑමති ෆොටෝ එකක් දාගන්න පුලුවන්.....මම හිතනව ඔයාලට xposed ගැන මතක ඇති කියලා....මේකත් xposed වැඩක් තමයි.....ඒ කියන්නේ මේක xposed module එකක් තමයි.......මේදාන්නේ Xposed Tricks 06 පෝස්ට් එක......ඕන අය පහලා ලින්ක් එකට ගිහින් කලින් Xposed Tricks එක බලන්න.....
අපි මේකට පාවිච්චි කරන්නේ XBlast Tools Module එක....මේ XBast Tools Module එකෙන් අපිට ගොඩක් දේවල් කරාන්න පුලුවන්....ඒවා පස්සෙ දවසක කියල දෙන්නාම්කෝ....අද මම කියල දෙන්න යන්නේ XBlast Tool වලින් Settings BlackGround එකට ෆොටෝ එකක් දාන විදිය....අපිට මේක කරන්නනම් ඔයාගේ ෆෝන් එකට අනිවාරයෙන් Xposed Install කරලා තියෙන්න ඕනේ....Xposed Install කරන් නැතුව නිකන්ම මේක කරන්න බැහැ.......Xposed Install කරලා නැති අය පහල ලින්ක් එකට ගිහින් Xposed Install කරගෙන එන්නකෝ......
(තත්පර 5ක් රැදී සිට Skip Ad යන්න)
හරි මන් හිතනවා ඔයාලා සාර්තකව Xposed Install කරගෙන ඇති කියලා....හරි දැන් තියෙන්නේ අපිත XBlast Tool Module එක Install කරගන්න....එහෙනම් පහල ලින්ක් එකට ගිහින් XBlast Tool Module එක Download කරගෙන Install කරගන්නකෝ.............
01. මුලින්ම Xposed Installer එක Open කරගන්නකෝ.....
02. දැන් Modules කියන එකට යන්න......
03. හරි දැන් XBlast Tools එකට tick එකක් දාන්න.....
04. දැන් XBlast Tool එක Open කරගන්නකෝ................
05. ඊට පස්සේ Visual Tweaks කියන එකට යන්න..........
06. දැන් Holo Theme කියන එකට යාන්න.....
07. දැන් Dark Theme යන්න.......
08/09. දැන් පහල photo එකේ තියනවා වගේ උඩට හරියක් දාලා ... යටම තියන Holo Dark Background Image කියන එකට යන්න..........
10. දැන් ඔයාලට ක්කැමති Photo එකක් Select කරලා OK කර්‍රන්න.....
11. දෑන් Back කරලා මුල්ම page ඒකට යන්න. ඒකේ යටම තියනවා Reboot & Soft Reboot කියලා එකක් ඒකට යන්න.......
12. දැන් Reboot හරි Soft Rebooot හරි කරන්න......
:D දැන් ෆෝන් එක ON උනාට පස්සේ බලන්න වැඩේ හරි ගිහින්ද කියලා......මගේ නම් හරි ගිහින්....:D :D :D :D
ඔන්න එහෙනම් මම ගියා වැඩේ හොදනම් Comment එකකුත් දාන්නකෝ.....
This comment has been removed by the author.
ReplyDeleteනියමයි සුපිරි post එකක්
ReplyDeletemcahn xpose daanan phone eka root karanna oni neda?
ReplyDeleteela
ReplyDelete