සියල්ල

Sunday, February 7, 2016

Android Phone එකක් දසගූනයකින් Speed කරගමු......


කොහොමද යාලුවනේ....මම හුග දවාසකින් තමයි මේ පෝස්ට් එකක් අරන් අවේ....පහුගිය දවස් වල පෝස්ට් දාන්න බැරි උනාට Soory වෙන්න ඕනේ...මොකද මම පහුගිය දවස් වල ගොඩක් Bussy වෙලා හිටියේ....ඔන්න ඒකටත් එක්ක අද මම Android වලට නියම පෝස්ට් එකක් අරන් ආවා....හරි හරි දැන් අපි පෝස්ට් එක ගැන බලමුකෝ....

මේ වැඩේ සුපිරිම වැඩක්...මේකෙන් අපිට පුලුවන් ඔයාලගේ ඇන්ඩ්‍රෝයිඩ් Phone එක Speed කරගන්න...Speed කරගන්න කිවුවෙ නිකන්ම නෙවෙයි දසගුනයකින් Speed කරගන්න පුලුවන්...නියමයි නේද වැඩේ....මේකෙන් Speed කරනව විතරක් නෙමෙයි...Phone එක රත් වෙන එක වලක්වනවා තව Battry එකේ ආයු කාලයත් වැඩි කරනවා....එහෙනම් අපි මේක කරන හැටි බලමුකෝ......

මේ ඇප් එක ගොඩක් හොද වගේම විස්වාස ඇප් එකක්....මේ App එකේ නම තමයි "Purify" සමහර අය මේ ඇප් එක ගැන දැනටමත් දැන්නව ඇති...ඒ අය ඉදලා දන් නැති අය විතරක් මේ ගැන අහගන්නකෝ.....හැබැයි එක කොස්සක් තියනවා මේ වැඩේ කරන්න පුලුවන් Phone එක Root කරල තියන අයට විතරයි..දැන් මොකක්ද එහෙනම් කරන්නේ.......බය වෙන්න එපා ඒකට මගෙ ලග බඩු තියනවා......එහෙනම් Phone එක Root ක‍රලා නැති අය පහල ලින්ක් එකට ගිහින් Root කරගන්නකෝ......


හරි මන් හිතනවා ඔයාලා හරියට Phone එක Root කරගෙන ඇති කියලා....එහෙනම්දැන් අපි වැඩේ පටන්ගමු.....මුලින්ම මේ Purify App එක පහල ලින්ක් එකට ගිහින් Download කරගන්නකෝ...


හරි ඇප් එක බාගෙන install කරගන්නකෝ..දැන් මෙහෙමයි වැඩේ කරන්නේ......

01. මුලින්ම Purify App එක Open කරගන්නකෝ....

02. දැන් පහල විදියට FURIFY NOW කියන එක තච් කරන්න....

03. දැන් පහල ෆොටෝ එකේ වගේ උඩ තිත් තුන තච් කරන්න.....

04. ඊට පස්සේ Purifying Setting කියන එකට යන්න....

05. දැන් Purify App කියන එකට යන්න...

06. දැන් දකුනු පැත්තේ apps Whitelist කියල එකක් තියනවා ඒකට යන්න.....

07. හරි ඊට පස්සේ App ලිස්ට් එකක් පහලට එයි...එකෙන් Speruser/Kinguser App ඇරෙන්න අනිත් ඇප් ඔක්කෝම පහල ෆොටෝ එකේ දාලා තියන විදියට කරන්න.....

හරි දැන් ඔයා ඉස්සෙල්ලා විදියට කරපු ඇප් ඔක්කෝම apps Purified කියන කොටසට ගිහිල්ලා තියනවනම් වැඩේ ගොඩ...දැන් phone එක Restart කරලා phone එක speed වෙලාද කියලා බලන්න .....

ඔන්න එහෙනම් හොද පෝස්ට් එකක් ගෙනාවා...ඉතින් එහෙනම් මම ගියා....ඔයාලගෙ අදහසත් එහෙනම් කියන්නකෝ........

No comments:

Post a Comment