සියල්ල

Friday, February 26, 2016

Root නොකර Phone එක Speed කරගමු.......


කොහොමද් යාලුවනේ.....අදත් මම අරන් ආවා සුපිරිම පෝස්ට් එකක්.....ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන අයටනම් මේක වැදගත් වෙන දෙයක්....මම ගොඩක් වෙලාවට පෝස්ට් දාන්නේ Root ඕන දේවල් ගැනනෙ.....හැබැයි මම අද දෙන පෝස්ට් එකටනම් Root ඕනේ නෑ.....මේ වැඩේ Root කරපු නොකරපු ඕන කෙනෙක්ට කරන්න පුලුවන්....ඔන්න Root නෑ කියල කිවුවට පස්සෙ හැමෝම හැපි එකෙන්ද කොහෙද ඉන්නේ....හරි හරි දන් බලමුකෝ මේක මොකක්ද කියලා........

මම අද ගෙනාවේ ඔයාලගේ ෆෝන් එක Root කරන් නැතුව Speed කරන විදියක්.....මේකට ඇප් එකක් ඕන වෙන් නෑ.....මොකද මේක අපේ ෆෝන් වල Settings වලටම එන දෙයක්.....මේක අපේ ෆෝන් එකේම තිබුනත් ගොඩක් අය මේ ගැන දන්නව අඩුයි......මොකද මේක ගොඩක් ෆෝන් වල හන්ගල තියන Tool එකක්....මේක තමයි "Developer Options" කියන්නේ.....නම කියනොකටත් බය හිතෙනව නේද....ගොඩක් phone වල මේක හන්ගල තියෙන්නේ developer options වල පොඩි දෙයක් හරි වෙනස් උනොත් ෆෝන් එකට ලොකු දෙකක් වෙන්වා....ඒක නිසා මේක පාවිච්චි කරනකොට පරිස්සමෙන් කරන්න ඕන දෙයක්....
හරි දැන් අපි වැඩේ පටන්ගමු....ගොඩක් phone වල මේක හොයාගන්න අමාරුයි මේක හන්ගල තියන නිසා.....ඒක නිසා Settings වල Developer Options එක හොයාගන්න බැරි අය පහල ලින්ක් එකට ගිහිල්ලා Developer Options App එක Download කරගෙන Install කරගන්නකෝ....


01. හරි දැන් Developer Options එක Open කරගන්නකෝ....

02. දැන් උඩ තියන ON/OFF කරන එක තච් කරල ON කරගන්නකෝ....

03. දැන් පහල මම නිල් පාටට රවුම් කරලා තියන tool තුන තමයි අපිට ඕන වෙන්නේ.....දැන් ඒක උඩ තච් කරන්න.....

04. දැන් Animation scale .5x කියන් එක select කරන්න....

** ඒ වගේම අනිත් දෙකත් Animation scale .5x කරන්න....

05. හරි දැන් පහල තියන "Backgroung process limit" කියන එක තච් කරන්න.....

06. ඊට පස්සේ No background processes කියන එක select කරන්න....
හරි දැන් වැඩේ ඉවරයි දැන් Phone එක Restart කරලා බලන්න....දැන් කලින්ට වඩා ෆෝන් එක Speed වෙලා ඇති.....

ඔන්න එහෙනම් අදට මම යනවා...ආයෙත් පස්සෙ දවසක පෝස්ට් එකක් අරන් එන්නම්කෝ.....වඩේ හොදනම් comment එක්කක් දාලා යන්නකෝ....

1 comment:

  1. Deverloper option 4n ekenma ganna puluwn,4n eke build number 7parak tap karama

    ReplyDelete