ඔන්න යලුවනේ අද මම ගෙනාවෙ අලුත්ම විදිහෙ දෙයක්. අපිට මේකෙන් අපේ ෆෝන් එක කනපිට ගහන්න උනත් පුලුවන්..හැබැයි අවාසනාවකට මේක කරන්න පුලුවන් රූට් කරපු ෆෝන් වලට විතරයි.....root කරල නැත්ත්ම් පහලින් root කරගන්න..
ගොඩ දෙනෙක් facebook මගින් ඉල්ලීමක් කලා xposed module වලින් වැඩ කරන හැටි කියල දෙන්න කියල ඉතින් ඒ ඉල්ලිමට ගරු කරමින් xposed ගැනත් ලියන්න කල්පනා කලා.මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නෙ xposed install කරල මොඩියුලයන් ස්ථාපනය කරගත හැකි අවශ්ය විදියට සකසා ගැනීම.
xposed module වලින්කලහැකි වැඩ ගැන ඉදිරි ලිපි වලින් කියල දෙන්නම්.ඒ වගේ xposed සමග එන ජනප්රියම module එක වෙන xblast ගැන ලියැවුනු ලිපි ඕනතරම් සොයාගත හැකි නිසා අපි ඒ ගැන කතාකරන්න අදහසක් නෑ.ඊට වඩා ඉදිරියට කලහැකි අරුම පුදුම දේවල් අපි ඉදිරි ලිපි වලින්ලබා දෙනව.ඔක්කොටම කලින් xposed ගැන කථාකරමුකො.
අපි අලුතෙන් ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනයක් මීලදිගන්නා විටදි ඵම දුරකථනයට නිෂ්පාදනය කරන ලද සමාගමට අදාල ඇන්ඩ්රොයිඩ් මෙහෙයුමි පද්ධතියක් තමයි තියෙන්නේ. මෙය දුරකථන නිෂ්පාදන සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. උදාහරණයකට SONYහා SAMSUNG යන දුරකථන සමාගමිවල ඵකම ඇන්ඩ්රොයිඩ් සංස්කරණය ඇති දුරකථන දෙකක් රැගෙන සසදා බැලුවහොත් ඔබට පෙනෙවි ඵම දුරකථන වල ධාවනය වන ඇන්ඩ්රොයිඩ් මෙහෙයුමි පද්ධති වල ඇති පහසුකමි හා පසුතල අතර ඇති වෙනස,ඉතින් මෙන්න මේ වෙනස නැතිනමි දුරකථනභාවිතා කරන අයගේ රැචිකත්වය නිසා තමයි බොහෝ දෙනෙක් ඵකම දුරකථනට සමාගමක දුරකථන භාවිතා කිරිමට හේතුව.
ඵක් අයෙක් SONY වලට කැමතියි, තවත් අයෙක් SAMSUNG වලට කැමතියි, මේ කැමැත්ත ඇති වෙන්න ප්රධාන හේතුව තමයි, ඉහතින් කිවිවා වගේ ඵ් ඵ් සමාගමිවල ඇන්ඩ්රොයිඩ් මෙහෙයුමි පද්ධතියේ ඇති පහසුකමි හා පෙනුම .නමුත් මේ වෙනකොටත් ඔබ දන්නවා ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන වලට දුරකථනය නිෂ්පාදනය කරන ලද සමාගමට අදාල ඇන්ඩ්රොයිඩ් මෙහෙයුමි පද්ධතිය (stock rom)වෙනුවට අපට අවශ්ය ආකාරයේ පහසුකමි හා පෙනුම ඇති,කස්ටොමි රොමි (custom rom ) ඵකක් දුරකථනයට ස්ථාපනය කර භාවිතා කල හැකි බව,
සාමාන්ය යෙන් කස්ටොමි රොමි(custom rom ) ස්ට්රොක් රොමි (stock rom)වලට වඩා වේගවත්, ඵ් වගේම බෙහෝපහසුකමි ඇතුලත් වෙනවා.ඉතින් ඇන්ඩ්රොයිඩ් වැඩ්ඩො අද ඔබට කියලා දෙන්න යන්නේ ඔබ භාවිතා කරන ස්ට්රොක් රොමි (stock rom) හෝ කස්ටොමි රොමි (custom rom ) යන ඕනම ඇන්ඩ්රොයිඩ් මෙහෙයුමි පද්ධතියක් අපට අවශ්ය අකාරයට ඇතුලත් කිරිම හා වෙනස්කමි කිරිම කල හැකි, මොඩියුලයන් බොහෝ ප්රමාණයක් අඩංගු Xposed Framework ඔබගේ ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනයට ස්ථාපනය කරගන්නා අකාරයයි.
මේ සඳහා පහත අවශ්යතාවන් ඔබේ දුරකතනයේ සපුරා තිබිය යුතුයි.***ඔබේ ජංගම දුරකතනය root (මූල) කර තිබිය යුතුයි.*** 4.0 හෝ ඊට වඩා ඉහල සංස්කරණයක් වියයුතුයි.ඔය අවශ්යතා දෙක තමා මූලික වශයෙන් අවශ්ය වන්නෙ.
දැන් පහල ලින්ක් එකෙන් ගිහින් xposed install කරගන්න.ඉන්ස්ටෝල් කිරීමේදි පහත පිංතූර වලින් දක්වා ඇති ක්රමවේදය අනුගමනය කරන්න.
Xposed එක open කරගන්න.
Framework එක තච් කරන්න.
Install/Update යන්න.
ඊට පස්සෙ reboot කරන්න එනව. ඒක OK කරන්න.
දැන් reboot උනාට පස්සෙ බලන්න පහල photo එකේ විදිහට තියනවද කියල...එහෙම තියනවනම් වැඩේ ගොඩ.
දැන් ඔයාලා ඔක්කෝම xposed install කරගෙන ඇති කියල මම හිතනව....මේකෙන් වැඩගන්න හැටි මම ඊලග post එකෙන් කියල දෙන්නම්..
Machan podi case ekak tynava..install update step eka fail venava bn.ube fb id eka diyanko mm pic. Ekak evanna
ReplyDeleteDuminda sarath kumara 1
DeleteMage install ulpdate kiyana eka wada nane e ayi?
ReplyDeleteMage 4n eke xposed wala install ,/update kiyana eka wada na bn ...mokakda magulak kiyanawa...zip file ekak downlod karandalu moko karanne bn
ReplyDeleteAyye ane mage mobile eka lenovo s60 lolipop 5.0.2 mona widhakinwath mata root karanna ba ane udawwak denawada
ReplyDeletePlzzz ayye
ReplyDeleteInstall update kiyana eka pennanhne
ReplyDeleteMeka boruda
ReplyDelete😞😞