අද අපි කියල දෙන්න යන්නේ රූට් කරපු Android ෆෝන් එකකට සින්හල දාන් හැටි. මේක ගොඩක් ලේසි ක්‍රමයක්. හබැයි මේකට ෆෝන් එක රූට් කරන්න වෙනව..පහල තියන ලින්ක් එකට ගිහින් රූට් කරගන්න...
*Root කරගන්න මෙතනින් යන්න...............
Root කරගෙන ඉවරනම් දැන් වැඩේට බහිමු. අපිට මේ වැඩේ කරන්න පොඩි App එකක් ඕන වෙනව. පහල තියන ලින්ක් එකෙන් පුලුවන් ඔයාලට මේ App එක බාගන්න...
App එක බාගෙන ඒක install කරගෙන මම පහල දීල තියන විදිහට වැඩේ කරන්න.,..
දැන් ඔය විදියට install කියනෙ එක thouch කරන්න. එතකොට ඒක install වුනාට පස්සෙ ෆෝන් එක REBOOT කරන්න...දැන් ඔයගෙ ෆෝන් එකෙ සින්හල පේනව ඇති...
තව ප්‍රස්නයක් තියනව. ඔයලා කොහොමද දැන් සින්හල typ කරන්නේ..ඒකට වෙනම App එකක් තියනව..ඒකත් බාගෙනම එන්නකො..
හරි ඔන්න වැඩේ ඉවරයි.,දැන් ඔයාලට සින්හල පේනවනෙ . ටයිප් කරන්නත් පුලුවන්නෙ...එහෙනම් සින්හලෙන්ම comment එකක් දාගෙන යන්න.
ස්තුතියි .මාත් හොය හොය හිටියේ.
ReplyDeleteEla machan
ReplyDelete