සියල්ල

Wednesday, October 14, 2015

ඔයාගේ phone එක දස ගුනයකින් speed කරගමු.....


ඔන්න මම අදත් අවා නියම වැඩක් අරගෙන මචන්ලා. කොහොමද ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතිනේ... Android තමයි දැනට තියන හොදම මෙහෙයුම් පද්දතිය. ඒක නිසා හැමෝම ලග වගේ Android ෆෝන් එකක් තියනවා. ගොඩක් අයට ඇන්ඩ්රොයිඩ් ගැන ගැටලු මතුවෙන්න පුලුවන් එකට තමයි අපේ Blog site එක තියෙන්නේ...ඕනම උදවුව මගෙන් ඉල්ලන්න පුලුවන් දෙයක්නම් කියලා දෙනවා....

මම අද ගෙනාවේ ගොඩක් දෙනකුට තියන ප්‍රස්නයකට විසදුමක්. ගොඩක් දෙනෙකුට තියන ප්‍රස්නෙ තමයි ෆෝන් එක අදික ලෙස slow වීම...Android දු‍රකතන slow වීමට එක හේතුවක් තමයි සන්කීර්න මෙහෙයුම් පද්දතියක් තිබීම . අනික තමයි ෆෝන් එකේ අනවස්ස ඇප් ගොඩ ගහලා තබාගැනීම..මේව නිසා ෆෝන් එක ගොඩක් slow වෙන්න පුලුවන්.. ඔන්න ඕකට මම නියම විසදුමක් ගෙනාවා.  මේකෙන් පුලුවන් අපේ Android ෆෝන් එක දසගුනයකින් වේගවත් කරන්න...

හරි දැන් අපි මේ වැඩේ ගැන කතා කරලා ඉමුකෝ.. ඔයාලගෙ ෆෝන් එක speed කරන්න පුලුවන් කිවුවම ඉතින් කට්ටියට දෙයියෝ දැක්ක වගේනේ ඉතින්...දැන් මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ... ආ කියන්න අමතක උනා අපිට මේ වැඩේ කරන්න ෆෝන් එක Root කරලා තියෙන්න ඕනේ...ෆෝන් එක Root කරලා නැති අය පහල ලින්ක් එකට ගිහින් ෆෝන් එක Root කරගෙන එන්නකෝ....


මම හිතනවා ඔයාලා ෆෝන් එක Root කරගෙන ඇති කියලා...(සමහරු අය හිතනවා ඇති මොන මගුලක්ද මේ ඕන මගුලකට ඔය root කරන්න ඕනෙනෙ කියලා) ඔවි ඔයලා එහෙම හිතුවනම් හරි. මොක Root කරහම තමයි ඔක්කෝම වැඩ කරන්න පුලුවන්...ඉතින් එහෙනම් අපි වැඩේ පටන්ගමු...අපිට මේකට App එකක් ඕන වෙනවා. පහල ලින්ක් එකට ගිහින් මේ ඇප් එක Download කරගෙන එන්නකෝ...


හරි App එක බාගත්තනම් install කරගන්නකෝ..අපි දැන් වැඩේ පටන්ගමුකෝ..

මුලින්ම purify app එක open කරන්න...

දැන් PURIFY NOW යන්න..

දැන් Done  කරන්නකෝ...

දැන් Deep purify යන්න...

දැන් ඔය නිල් පාට එකේ Excellent කියලා වැටිලා තියනවනම් හරි...ඊට පස්සෙ දකුනු පැත්තෙ උඩ තියන settingt pic එකට යන්න....

දැන් purifing system යන්න,,,,,

දැන් පහල දක්වා ඇති සෙටින්ග් මෙනුවට පිවිස සිස්ටම් ඇප් හා අනෙකුත් ඇප් පහල විදියට සිදුකරගන්න.ඇප් එකින් එක ක්ලික් කිරීමෙන් අවස්‍ය ඇප් ටික සිලෙක්ට් කරගන්න.

දැන් හැම ඇප් එකටම පහල දාල තියන විදියට කරන්න..

ඉහත දක්වා ඇති පරිදි සිස්ටම් ඇප් සිලෙක්ට් කිරීමේදී , නිරන්තරයෙන් ධාවනය විය යුතු ඇප් සිලෙක්ට් කිරීමෙන් වලකින්න..උදාහරණයක් විදියට පෙන්නුවත් seeder, playservice වැනි ඇප් සහ greenify, kinguser, ramවැඩිකිරීමට යොදාගන්න ඇප් වගේ ඒවා සිලෙක්ට් කරන්න එපා.මොකද මේකෙන් ස්වයංක්‍රීයවම ඒ ඇප් වල ක්‍රියාකාරීත්වය නවතාතබනවා.

දැන් වැඩේ සාර්තකයි.








දැන් පහල ෆෝටෝ වල දාලා තියන විදියට යන්නකෝ...


දැන් අපිට මේකෙන් පුලුවන් ඉහතින් අපි සිලෙක්ට් කරන්න එපා කියපු ජාතියේ ඒවා ඇඩ්කලහම, මේකෙන් purify වීම සපුරා නවතිනවා.

දැන් ඉතින් වැඩේ ඉවරයි අයෙත් ෆෝන් එක slow උනොත් කරන්න තියෙන්නෙ කලින් කිඋව වගේ purify app එක open කරලා Deep Purify clik කරන එක. එතකොට excellent කියලා වැටෙයි...දැන් ඔයාගේ ෆෝන් එක මේ ආත්මෙ slow වෙනවා බොරු...

ඔන්න මචන්ලා මම ගියා.......

No comments:

Post a Comment