ඔන්න මචන්ලා අදත් මම අවා සුපිරිම වැඩක් අරගෙන. හුග දවසකින් පෝස්ට් එකක්වත් දාන්න බැරි උනානේ...මොකද මම මේ දවස්වල ටිකක් විතර කාර්‍ය බහුලයි...මොකද අපේ ගෲප් එකේ වැඩ ටිකක් තිබ්බ..ඉතින් මම ඒ වඩත් ඉවර කරගෙන ඉන්න ඕනෙනේ...අනික මගේ බ්ලොග් එකට පෝස්ට් දාන්නත් එපැයි...දැන් අපි වැඩේඩ බහිමු..
අද මම ගෙනාවෙ xposed module එකක්..ඒ Module එකෙන් අපිට ගොඩක් වැඩ ගන්න පුලුවන්...හැබැයි අද මම කියලා දෙන්නේ එතනින් එක වැඩ කෑල්ලක් විතරයි...ඉතුරු ටික ඊලග පෝස්ට් එකේදි දාන්න පුලුවන්නෙ...අපිට මේකෙන් පුලුවන් settings වලට theme එකක් දාන්න..,.ඔයාල කැමතිනෙ ඉතින් ඔය වගේ වැඩ වලට ඒක හින්ද තමයි මම මේ වගේ පෝස්ට් දාන්නෙ...මේ xposed module ගැන දාන 3 වෙනි පෝස්ට් එක...කලින් පෝස්ට් එක බලන්න යට තියන ලින්ක් එකට යන්න...
ඔන්න ඉතින් අපි වැඩේ පටන්ගමු..මම හිතනව ඔයාල කලින් පෝස්ට් එක බලාගෙන ඇති කියලා..මේක xposed module එකක් හින්දා අනිවාරෙන් මේකට xposed install කරල තියෙන්න ඕනේ,.පහල ලින්ක් එකට ගිහින් xposed දාගෙන එන්නකෝ....
මම හිතනවා ඔයාලා සාර්තකව xposed දාගෙන ඇති කියලා...දැන් මේ වැඩේ කරන්න අපිට module එකක් අවශය වෙනවා..ඒක තමයි Ex-Themer 2 module එක...ඒක පහල ලින්ක් එකෙන් බාගෙන , instaal කරගෙන එන්නකො....
හරි දැන් මෙන්න මෙගෙමයි වැඩේ කරන්න ඕනේ...යට දාල තියෙන්නෙ මගෙ ෆෝන් එක settings වලට theme එක දාන්න කලින් තියන විදිය බලාගන්නකෝ.,
ඉස්සෙල්ලාම xposed open කරගන්නකෝ...
දැන් modules යන්න....
ඊට පස්සෙ Ex Themer එකට හරියක් දාන්න...
දැන් Ex Themer open කරන්න...
දැන් settings themes එකට යන්න.
දැන් Enable Settings Themes එකට හරියක් දාල Choose Theme යන්න...
දැන් ඔතනින් කැමති theme එකක් selete කරන්න....
ආපහු xposed open කරගන්න...
දැන් Framework යන්න...
හරි දැන් reboot කරන්න...(soft reboot යන්න)
දැන් බලන්න. දැන් ඔයාලගෙ settings එක වෙනස් වෙලා ඇති.,,මෙහෙම ඇවිල්ලනම් වැඩේ ගොඩ.,,
බලන්න කලින් තිබ්බ විදියයි දැන් තියන විදියයි...
හරි මම හිතනවා ඔයාලා සාර්තකව මේ වැඩේ කරන්න ඇති කියලා...මම ඊලග පෝස්ට් එකෙදි බලාපොරොත්තු වෙනවා xposed module ගැන නැතුව වෙනත් දෙයක් ගැන කතාකරන්න...ඔන්න එහෙනම් මම ගියා මචන්ලා!!!
No comments:
Post a Comment