සියල්ල

Sunday, October 4, 2015

ඕනෑම SIM එකක විස්තර.......


රන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#

*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න)

KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

පෙරගෙවුම් වයිෆයි

පැය 2 - WIFI50

පැය 4 -WIFI100

පැය 12 - WIFI200

පැය 20 WIFI400

පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

ඩයලොග් භාවිතාකල දත්ත ප්රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න.





* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ්කරන්න.

පසුගෙවුම් සබදතා සදහා

* Outstanding balance - *555*1#

* Unbilled balance - *555*2#

* Bill Summery - *555*3#

* Payment Status - *555*4#






 *සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත්#133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#



* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#




* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#* ණයක් දෙන්න - *448*අවශ්ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.

දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගතහැක )





1 comment: