ඔන්න ඉතින් අදත් මම පෝස්ට් එකක් අරන් අවා...ඔයාලා හොදින් ඇති කියලා මම හිතනවා....අද මම ගෙනාපු පෝස්ට් එක සමහර අයට වැදගත් වෙයි කියලා මම හිතනවා...මොකද අද මම ගෙනාවේ Root කරපු ෆෝන් එකක් UNROOT කරන විදිය....සමහර අය ROOT කරන්න දගලනවා..තවත් සමහර අය UNROOT කරන්න දගලනවා...මේ පෝස්ට් එක වැදගත් වෙන්නේ ෆෝන් එක UNROOT කරන්න දගලන අයටයි...
මේක තමයි ෆෝන් එකක් UNROOT කරන්න ලේසිම විදිය.....මමනම් කියන්නේ ෆෝන් එක UNROOT කරන්න එපා කියලා...මොකද ROOT කරහම තමයි අපේ Android ෆෝන් එකෙන් හරියට වැඩක් ගන්න පුලුවන්...ROOT නැති වුනාම ෆෝන් එකෙන් කරන්න පුලුවන් වැඩ සීමිත වෙනවා...ඒක නිසා මම නම් කැමති නෑ phone එක UNROOT කරනවාට...හැබැයි සමහර අයට ROOT එපාවෙලා UNROOT කරන්න දගලනවා..ඒ අය නිසාමයි මම මේ පෝස්ට් එක අද ගෙනාවේ...හරි එහෙනම් වැඩේ කරන හැටි බලමුකෝ.....
හරි අපිට මේ වැඩේ කරන්න Link 2SD ඇප් එක ඕන වෙනවා....සමහර අය ලගනම් මේ ඇප් එක දැනටමත් ඇති...ඇප් එක නැති අය පහල ලින්ක් එකට ගිහින් ඇප් එක බාගන්නකෝ.....
හරි ඇප් එක බාගත්තනම් install කරගන්නකෝ...දැන් එහෙනම් වැඩේ පටන්ගමුකෝ....
ඉස්සෙල්ලාම Link 2SD ඇප් එක open කරගන්නකෝ..
දැන් "T" අකුර වගේ එකට යන්න...
දැන් system කියන එක selet කරන්න...
දැන් ඔයාලගේ ෆෝන් එකේ Root permison දෙන ඇප් එක open කරන්න...(ඒ කිවුවේ superuser . kinguser වගේ..මගේ නම් kinguser,,) හරි දැන් ඒක open කරගන්නකෝ...
දැන් Ations කියන එකට යන්න..
ඊට පස්සේ uninstall යන්න.......
දැන් OK කරන්න...
දැන් ඕක uninstall වුනාට පස්සේ වැඩේ හරි...දැන් ඔයාගේ ෆෝන් එක UNROOT වෙලා තියෙන්නේ...ඔන්න එහෙනම් වැඩේ හරිනේ. මම ගියා...හොද පෝස්ට් එකක් අරගෙන ආයෙත් එන්නම්කෝ...
Thanx mcn superb
ReplyDeleteThanz machan man meks hoyanna vinda dukak neee. Data kewa , me macho meka aniwa weda neda
ReplyDeleteThanz machan man meks hoyanna vinda dukak neee. Data kewa , me macho meka aniwa weda neda
ReplyDelete