ඔන්න මචන්ලා මම අද ගෙනාවෙ සුපිරිම බාන්ඩයක්...මේක xposed module එකක්..මම xposed ගැන පහුගිය පෝස්ට් එකේ දැම්මා...මේක තමයි මම xposed module ගැන දාන පලවෙනි ලිපිය. ඉදිරියට xposed module ගැන ලිපි මාලවක් දාන්න බලාපොරොත්තු වෙනවා..xposed හරහා කරන්න පුලුවන් වැඩ බොහොමයක් තිබෙනවා...අපි ඒ දේවල් ගැන ඉදිරියේදී කතාකරමු..හරි එහෙනම් අපි කතාකරා ඇති වැඩේට බහිමු..
අද මම උඹලට ගෙනාව බාන්ඩෙන් පුලුවන් තමන්ගෙ නම ඔයාලැ ෆෝන් එකේ statusbar එකට දාන්න. එහෙනම් අපි වැඩේ පටන්ගමු.ආ පොඩ්ඩක් හිටපන් මේක අපි xposed හරහා කරන නිසා අනිවාරෙන් xposed ඉන්ස්ට්ටෝල් කරලා තියෙන්න ඕන...xposed install කරලා නැති එවුන් පහල ලින්ක් එකට ගිහින් xposed දාගෙන වරෙන්...
මම හිතනවා හැමෝම xposed දාගෙන ඇති කියලා...අපිට මේ වැඩේකරන්න වෙනම ඇප් එකක් ඕනේ.. ඒ module එක පහල තියන ලින්ක් එකෙන් බාගෙන එන්නකෝ..
හරි දැන් අර App එක intall කරගන්න...එහෙනම් වැඩේ පටන්ගමු..
ඉස්සෙල්ලාම xposed open කරගන්න..
දැන් modules යන්න..
Xposed Status Text එකට හරියක් දාන්න..
දැන් xposed status text open කරගන්න..
දැන් ඔතනට තමන්න්ගෙ නම දාල.කැමති පාට දාල Apply කරන්න.,
දැන් ආපහු xposed open කරන්න.,.
ඊටපස්සෙ framework යන්න..
දැන් reboot කරන්න.. (soft reboot යන්න)
දැන් ඔයාලගෙ නම statusbar එකට තමන්ගෙ නම වැටිලනම් වැඩේ ගොඩ...
ඔන්න එහෙනම් වැඩේ ගොඩනේ මොකක් හරි අප්සට් එකක්නම් මට කියන්න...ඔන්න මම ගියා.
No comments:
Post a Comment