අද මම කියලා දෙන්න යන්නේ Lucky Patcher එක install කරන හැටි....කවුද මේ lucky patcher? , මෙයාගෙන් මොනවද කරන්න පුලුවන්...මෙයා තමා Android ෆීල්ඩ් එකේ ඉන්න ලොකුම හොරා.රූට් කරපු පෝන් එකක් තියෙන ඕන කෙනෙක් මෙයා ගැන අහල තියෙනවා.මේ ඇප් එකක් මේක ගොඩක් ප්‍රසිද්ධ ගේම් ඇප්ස් හැක් කරන්න ලයිෂන් කී ඉවත් කරන්න වගේ දේවල් වලටනෙ නමුත් අපි මේක ගැන දන්න අයගෙ දැනුම දියුණු වෙන්නත් නොදන්න අයට දැන ගන්නයි මෙයා ගැන ලිපි පෙලක්ම දෙනවා.මොකද මේ ඇප් එකෙන් ඔයා හිතනවට වඩා වැඩ කොටසක් අපිට ගන්න පුලුවන්.වගේම ඔයාගෙ පෝන් එකේ අමතරව ඉන්ස්ටෝල් කරන් ඉන්න ඇප් රැසක් ඉවත් කරල ඒ වැඩ ටිකත් මෙයාටම කියල කරගන්න පුලුවන්.එක ඇප් එකකින් වැඩ ගොඩක් පුලුවන්නම් ඒ හැම වැඩකටම වෙන වෙනම ඇප් තියන් ඉන්නෙ මොකටද ආ.?
හැබැයි අද මම කියලා දෙන්න යන්නේ මේක install කරගන්න හැටි විතරයි,,,මේකෙන් කරන්න පුලුවන් දේවල් ගැන මම පස්සේ පෝස්ට් වලට දාන්නම්කෝ,,,,,මේක xposed module එකක් ඒ නිසා මේක දාන්න කලින් xposed install කරගෙන ඉන්න ඕනේ,,,ඔයාලා xposed install කරලා නැත්තම් පහල ලින්ක් එකට ගිහින් xposed දාගෙන එන්නකෝ.....
හරි දැන් xposed දාගත්තනම් අපි වැඩේට බහිමු....දැන් පහල ලින්ක් එකට ගිහින් lucky patcher එක බාගෙන, install කරගන්නකෝ.....
හරි දැන් අපි වැඩේ පටන්ගමු....මුලින්ම xposed open කරගන්නකෝ....
දැන් Module යන්න..........
ඊටපස්සේ luky patcher එකට හරියක් දාන්න....
දැන් lucky patcher open කරන්න....
ඒක open කරාට පස්සේ පහල විදියට Load වෙයි.....
හරි දැන් load වෙලා ඉවර වෙලා මෙහෙම වැටිලනම් වැඩේ හරි......
දැන් ඔන්න ඔයාලා Lucky Patcher එක install කරගෙන ඇතිනෙ මේකෙන් කරන්න පුලුවන් දේවල් මම ඊලග ලිපි වලින් දෙන්නම්කෝ......ඔන්න එහෙනම් මම ගියා මචන්ලා.......
Android lollipop 4n ekata xposed daganna widiya kiyala denna puluwand?...
ReplyDelete