ඔන්න මචන්ලා මම අදත් අරන් අවා නියම පෝස්ට් එකක්...ඉතින් කොහොමද ඔයාලට... සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතිනේ...පසුගිය ලිපියෙන් මම ගෙනාවේ Calls hake කරන විදිය....අද මම ගෙනාවේ SMS hack කරන හැටි....කලින් පෝස්ට් එක බැලුවෙ නැති අය පහල ලින්ක් එකට ගිහින් ඒක බලන්නකෝ.....
හරි ඔයාලා ඒ පෝස්ට් එක බැලුවනම් අපි අද පෝස්ට් එකට බහිමුකෝ...අද මම ගෙනාව පෝස්ට් එක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා....මගෙන් ගොඩක් අය ඉල්ලීමක් කරලා තිබ්බා SMS hack කරන හැටි පෝස්ට් එකක් දාන්න කියලා....ඔන්න ඒ අයගේ ඉල්ලීම මම සලකා බැලුවා....ඔන්න ඒක හින්දා අද මම ගෙනාවා sms hacking ගැන...මේක hack කිවුවට hack ම නෙවෙයි..හැබැයි හැක් කරනවා වගේ වැඩක් තමයි මේක...හැබැයි අවාසනාවකට මේක කරන්න පුලුවන් Dialog සිම් වලට විතරයි මචන්ලා.....
ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගමුකෝ....මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ....මේ වැඩේ ඔයාගේ Girl Friend ගේ ෆෝන් එකට කරනවනම් වැඩේ ලේසී. මොකද එතකොට ඔයාලට පුලුවන් එයාගේ ෆෝන් එක සේප් එකේ අරගෙන මම දෙන code එක ගහන්න.....හැබැයි ඔයාලට වෙන කෙනෙක්ගේ ෆෝන් එකකට මේ වැඩේ කරන්න ඕනේ කියලා හිතමුකෝ...එතකොට ඒ කෙනාව මේ code එක ගහන්න පොලබවන්න ඕනෙනේ....ඒක නිසා ඔයාලට එයාව අන්දන්න වෙනවා.....මම හිතනවා ඔයාලා අන්දන්න දන්නවා කියලා....
අපිට එයාව අන්දන්න අලුත් Gmail addres එකක් ඕන වෙනවා...ඒ gmail එක හදනකොට Dialog එකේ gmail එකක් විදියට හදන්න ඕනේ..ඒ කිවුවේ dialogsrilanka@gmail.com වගේ විදියට...හරි දැන් ඔයා හදපු gmail accont එකට log වෙලා,..ඔයා hack කරන්න යන number එක gmail එකේ contect එකට add කරලා dialog එකෙන් එන msg වගේ ඔයත් එයාට msg එකක් යවන්න අර මම දෙන code එකත් ගහලා....දැන් මම යට දාලා තියන විදියට හරි ඔයාලා කැමති විදියකට හරි එයාව ඇන්දෙන විදියට msg එක typ කරන්න...මම උදාහරණයක් යට දාලා තියනවා...
"Dialog wetha oba sadarayen piliganimu...obata dialog wethin "50minist" katha kalayak ha 500mb pramanayak himi wi atha..meya sakriya kara ganima sadaha DIV ********** lesa typ kara 9010 ta SMS karanna...sthuthi.
හරි දැන් ඔය විදියට typ කරලා යවන්න තියෙන්නේ....අර මන් අර මම තරු දාලා තිබ්බ තැනට ඔයාලගේ phone number එක ගහන්න...
උදා-
DIV0774369858 send to 9010
ඔන්න ඔය විදියට තමයි code එක ගහන්නේ...දැන් එයාගේ එකට එන msg සේරම එන්නේ ඔයගේ sim එකට....අපි මේකට gmail එකක් use කරේ එතකොට එයාගේ ෆෝන් එකට msg එක යන්නේ "35708" වගේ අන්ක 5ක number වලින්නේ....සාමාන්‍ය number එකකින් ගියොත් කවුරුත් ගනන්ගන් නෑනේ.....ආ කියන්න අමතක උනා මේක නැතිකරන්න ඕනේ නම් DIV DEL 9010 send කරන....
හරි එහෙනම් වැඩේ ඉවරයි..මේක ඔයාලා වැරදි විදියට පවිච්චි කරන්න එපා....ඔන එහෙනම් මම ගියා.....
යාලුවා ඔය මොකක්ද 9010 no එක
ReplyDeleteeekata thamai send karanna one....
ReplyDeleteMcn ethakota sms eka apita enakota ea sms eka mage gf yanne nadda bn?
ReplyDeleteMe hore ahu wenwa mcn,Divet una kiyala watenwa bn
ReplyDeleteme gmail eke kohomada gahannna ona
ReplyDeletehttp://mmoity.com/1EMo
ReplyDeletemobitel baida yaluuuuu
ReplyDeleteApi hack karana pn akatai ape pn akatai 2 tama mg anavada
ReplyDeleteKohomada e number eka email ekata add kara ganne
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteContact gmail ekata add kara ganne kohomada
ReplyDeleteHutch baisa
ReplyDeleteThanks matath kellage hora alla ganna kramayak nathuva hitiye
ReplyDeleteKhmda mchoo gmail ake api kllge nu aka cantact krnne
ReplyDeleteHutch barida yalu
ReplyDelete😀😀😀
ReplyDeleteCall hack karannath dialog witharada
ReplyDeleteCall hack karannath dialog witharada
ReplyDeleteDivrt nowi e phone ekatath msg eka yana vidiyata hadanna berida? Ethakota eyath reply krnwane. E hema msg ekkma ganna berida?
ReplyDeleteDivrt nowi e phone ekatath msg eka yana vidiyata hadanna berida? Ethakota eyath reply krnwane. E hema msg ekkma ganna berida?
ReplyDeleteAnith sim hacke karanna berida dialog nathuva kiyaladennako
ReplyDeleteMobitel sim bada
ReplyDeleteMobitel sim walata barida?
ReplyDeleteOke aulak tiyanwa bn ohoma karama a mg apita enawa eyata yan ne ekai aula
ReplyDeleteoka hakinma newi ne bn .anika ohoma karhama msg eka mata withari enne eyata yanne nha ohoma newi bn mata one eyatah yana apitath ena widihe wadk bn
ReplyDeleteඑතනට දාන්න ඕනේ අපෙ නම්බර් එකනේ එත්කොට එයාට කියන්නෙ කොහොමද අපෙ නම්බර් එක ගහන්න කියලා
ReplyDelete