ඔන්න මචන්ලා අදත් මම අරන් අවා xposed module එකක්....මේකෙන් ටිකක් සුපිරි වැඩ ටිකක් කරන්න පුලුවන්...ෆෝන් එක ලස්සනට තියාගන්න අයට නියම බාන්ඩයක් මේක...අපි ගිය පෝස්ට් එකේ දැම්මෙ statusbar එකට තමන්ගෙ නම දාන් හැටි....පසුගිය පෝස්ට් එක බැලුවෙ නත්තම් පහල ලින්ක් එකට ගිහිල්ල බලල එන්න.
කලින් පෝස්ට් එක බැලුවනම් අපි වැඩේට බහිමු...මේ බඩු කෑල්ලෙන් අපිට කරන්න පුලුවන් දේවල් ගොඩක් තියනවා...ගොඩක් තිබ්බත් මම අද කියල දෙන්න යන්නෙ settings වලට List View Animation එකක් දාන හැටි..මේක අමාරු වැඩක් නෙවෙයි..මේවා කරන විදිය හොදින් තේරුම් ගන්නවනම් මේව කරන්න ගොඩක් ලේසියි...හරි දැන් මේක ගැන කතා කරමු. මේක xposed module එකක් ඒක නිසා මේකට අනිවාරෙන් xposed install කරගෙන තියෙන්න ඕනේ.. xposed install කරගෙන නැත්තම් පහල ලින්ක් එකට ගිහිල්ල xposed දාගෙන එන්නකෝ..
හරි මම හිතනව කට්ටිය නිවරදිව xposed install කරගෙන ඇති කියලා.. හරි අපිට මේ වැඩේ කරන්න xuimod module එක ඕන වෙනවා..ඒක පහල link එකෙන් බාගන්න..
හරි ඕක බාගෙන ඉවරනම් Install කරගන්න...දැන් මෙහෙමයි වැඩේ කරන්නේ.
ඉස්සෙල්ලාම xposed open කරන්න-
දැන් module යන්න-
XuiMod එකට හරියක් දාන්න-
XuiMod Open කරන්න-
දැන් ListView Animation යන්න-
දැන් පලවෙනියට තියන එකට යන්න-
දැන් ඔයාල කැමති Animation එකක් selet කරන්න-
දැන් ආපහු xposed open කරන්න-
ඊට පස්සෙ Framework යන්න-
දැන් reboot කරන්න (soft reboot යන්න)-
දැන් settings වලට ගිහිල්ලා බලන්න Animation එක වැඩද කියල...වැඩනම් වැඩේ ගොඩ...
මම හිතනවා ඔයාල හරියට වැඩේ කරගෙන ඇති කියලා..ඔන්න එහෙනම් මම ගියා!! අයේ එන්නම්කො..
No comments:
Post a Comment