ඔන්න මචන්ලා හුග දවසකින් මම අලුත් වැඩක් අරන් අවා....ඉතින් කොහොමද ඔයාලට හොදයිනේ,,,,පහු ගිය දවස්වල මට අලුත් පෝස්ට් එකක් වත් දාන්න බැරි උනා මචන්ලා,,,,මොකද මේ දවස්වල මම ටිකක් කාර්‍ය බහුලයි....මොකද කිවුවොත් මම මේ දවස්වල අලුත් දේවල් ටිකක් හොයනවා....මට free වෙලාවක් තිබ්බහම මම කොහොමහරි පෝස්ට් එකක් දානවා....ඒක නිසා අද මම ඔයාලට ඉතා වැදගත් හිතෙන දෙයක් තමයි ගෙනාවේ.....
මේකත xposed සම්බන්ද දෙයක්...ඔයාලා xposed ගැන දන්නවා ඇතිනේ...දන්නැති අයට පස්සෙ කියලා දෙන්නම්.....මේක තමයි මම xposed module ගැන දාන 4 වන ලිපිය....මේකත් අනිත් ඒවා වගේ සුපිරිම වැඩක්....xposed mobule වල කලින් පෝස්‍ට් එක බලපු නැති අය පහල ලින්ක් එකට ගිහින් බලන්නකෝ.....
අද මම ගෙනාවේ App වල තියන කරදරකාර ඇඩ් අයින් කරන විදියක් ගැන,,,මේ විදියට ඇඩ් එනකොට මාර විදියට මලනිනවා ඇති ඔයාලට.....මේ ඇඩ් වලින් බේරෙන්නම ක්‍රමයක් නෑනේ ඉතින්,,,හැබැයි මම අද ඔයාලට ගෙනාවා මේ කරදර කාර ඇඩ් අයින් කරන විදිය...මේක ඇප් වලට විතරක් නෙවෙයයි ගේම් වලටත් පුලුවන්.....දැන් අපි මේ වැඩේ ගැන පොඩ්ඩක් බලමු...
අපි මේ වැඩේ කරන්න යොදාගන්නේ Lucky Patcher module එක...මේ lucly patcher බාවිතා කරලා අපිට බොහෝ වැඩ කරගැනීමේ හැකියාව තිබෙනවා...මේක xposed module එකක්....ඒ නිසා මේකට අනිවාරයෙන් xposed install කරගෙන ඉන්න ඕනේ.....ගොඩක් අය දැනටමත් xposed දාගෙන ඇත්තේ....xposed දාගෙන නැති අය පහල මම දාලා තියන ලින්ක් එකට ගිහින් xposed දාගෙන එන්නකෝ..
හරි දැන් ඔයාලා xposed දාගෙනනේ ඇත්තේ...ඔයාලා xposed ගැනත් දැනගන්නැති කියලා මම හිතනවා...අපිට මේ වැඩේ කරන්න ඊලගට ඕන වෙනවා Luky Patcher app එක..ගොඩක් අය මේ ඇප් එක දාගෙන ඉන්නේ....Lucky Patcher දාගෙන නැති අය පහල ලින්ක් එකට ගිහින් Lucky Patcher දාගෙන එන්නකෝ....
හරි දැන් Lucky Patcher දාගත්තනම් අපි වැඩේ කරන්න පටන්ගමු....ඔයාලට පේනවා ඇති මම පහල දාලා තියන app එකේ ඇඩ් එකක් තියනවා කියලා....අපි දැන් ඒක අයින් කරන්නේ කොහොමද කියලා බලමු......
මුලින්ම Lucky Ptcher open කරගන්නකෝ......
දැන් ඔයාලට ඇඩ් අයින් කරන්න ඕන ඇප් එකට යන්න....
ඇප් එකට ගියාට පස්සේ පහල විදියට ලිස්ට් එකයි එයි....එතනින් Open Menu of Patchers යන්න....
දැන් Remove Google Ads යන්න.....
දැන් Patch to remove Google Ads යන්න....
දැන් Apply කරන්න.....
දැන් පහල විදියට ටික වෙලාවක් Load වෙයි....ඒක Load වෙලා ඉවර වෙනකන් ඉන්න....
දැන් Load වෙලා ඉවර උනාට පස්සේ මෙහෙම වැටිලා තියනවනම් වැඩේ හරි...දැන් ඕක OK කරන්න......
දැන් ඒ App එක ඕපන් කරලා බලන්න....දැන් ඇඩ් එකක්වත් නෑ වැඩේ ගොඩ...
ඔන්න එහෙනම් මම ගියා......Lucky Patcher එකෙන් කරන්න පුලුවන් තව වැඩ කිඩ ටිකක් ඊලග පෝස්ට් වලදි දෙන්නම්කෝ....
machooooo,, puluwannam sony walata CWM gahana widiha step by step post krnda puluwanda????
ReplyDeleteloku help ekak machooooooooooooooooo
Mage phone eke anthimata launch kiyala enne nahane.mod una apk eka wenama thiyenawa.aye eka install karaganna oneda
ReplyDeleteOw
ReplyDeleteWindows 4n wla wada tikakuth dahanko bro
ReplyDelete