සියල්ල

Tuesday, October 13, 2015

Phone එකේ Ram එක වැඩිකරගමු.........


ඔන්න මචන්ලා මම ගෙනාවා පදිරි වැඩක්...ඔයාලත් ආසයිනෙ ඉතින් පදිරි වැඩ කරන්න...මගේ Blog එක පටන් ගත්තු කාලේ වැඩිය ජනප්‍රිය තාවයක් තිබ්බේ නෑ...හැබැයි දැන්  facebook එක හරහා මගේ blog එක ටික ටික ජනප්‍රිය වෙනවා...මම ඒක නිසාමයි මේ වගේ විවිධ පෝස්ට් ඔයාලට  ගේන්නේ...මේ මම දාන පෝස්ට් නිසා ඔයාලගේ දැනුමත් වැඩිවෙනවා . ඒ වගේම මගේ දැනුමත් වැඩි වෙනවා...හරි දැන් එහෙනම් අපි පෝස්ට් එක ගැන කතාකරමුකෝ.......

අද මම ගෙනාව පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් පෝස්ට් එකක් කියලා මම හිතනවා...මේක ගොඩක් වැදගත් වෙන්නේ ෆෝන් එකේ ram එක අඩු අයටයි . තව මේක Ram එක මදි වෙලා Game ගහන්න බැරුව ඉන්න අයියලටත් ගොඩක් වැදගත්වෙයි කියලා මම හිතනවා.
මේකෙන් පුලුවන් අපේ ෆෝන් එකේ Ram එක වැඩිකරගන්න...Ram එකෙන් තමයි අපි ෆෝන් එකට දාන App . Game Run වෙන්නේ...ඒක වැඩිකර ගන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද...Compeuter වලනම් අපිට Ram එකක් ගහන්න පුලුවන් . ඒත් ෆෝන් වලට කොහොමෙයි Ram ගහන්නේ...(ඔව් ඔව් උඹලා හිතනවා ඇති මම මේ බොරු කියනවා මට පිස්සු කියලා,..උඹලා අනිවාරෙන් එහෙම හිතන් ඇතිනේ) මේකෙදි වෙන්නේ ඔයාලෑ ෆෝන් එකේ SD card (memory card) එකෙන් කොටසක් Ram එකට දාන එක..ඔයාලට කැමති ගානක් Ram එකට දාන්න පුලුවන්...හැබැයි sd card එකේ spesh එක අනුව තමයි කැමති ගානක් දාන්න පුලුවන්...මේකෙන් ඔයාලගේ android දුරකතනය speed කරගන්න පුලුවන් . තව ඔයාලගේ ෆෝනෙ එකේ කලින් ගහන්න බැරි Game පවා ගහන්න පුලුවන් වෙනවා...කොහොමද වැඩේ සුපිරී නේද.....

මේ වැඩෙන් අපිට ගොඩක් වාසි තිබෙනවා...ෆෝන් එකේ Ram එක වැඩි කරගන්න පුලුවන්නම් ඉතින් ඕනම දෙයක් කරන්න පුලුවන්නේ...හැබැයි අවාසනාවකට මේ  වැඩේ කරන්න පුලුවන් Root කරපු Phones තියන අයියලාට විතරය...ඔයාගෙ ෆෝන් එක තාමත් root කරලා නැත්තම් පහල මම දාල තියන ලින්ක් එකට ගිහින් root කරගෙන එන්නකෝ.........


හරි මම හිතනවා ඔයාලා සාර්තකව Root කරගෙන ඇති කියලා...හරි දැන් අපි වැඩේ ගැන බලමු...අපිට මේ වැඩේ කරන්න App  දෙකක් ඕන වෙනවා...එකක් Busy Box Free app එක අනික Simple Root Swap app එක...මේ දෙකම ඕන වෙනවා..පහල තියන ලින්ක් දෙකට ගිහින් ඇප් දෙක බාගෙන එන්නකෝ...



හරි දැන් ඇප් දෙක බාගත්තනම් install  කරගන්නකෝ...හරි දැන් අපි වැඩේ පටන්ගමු...

01.  Busy Box open කනන්න...

02. install කියන එකට යන්න....

හරි දැන් ඔය විදියට install වෙයි...(මේක හරියටinstall උනේ නැත්තම් අනිත් ඇප් එක open කරන්න බැරි වෙනවා)

03.අරක install උනාට පස්සෙ Simple Root Swap open කරන්න....

05. දැන් ඔය size කියන තැන ඔයාට Ram එකට දාන්න ඕන කොටස typ කරන්න (මම නම් දැම්මේ 200mb). දැන් Auto Start කියන තැනට හරියක් දාන්න.

06. දැන් Re/Create  කියන එක තච් කරන්න...

දැන් process වෙන්න ටික වෙලාවක් යයි...

06. Process වෙලා ඉවර උනාට පස්සෙ ඔයාගෙ phone එක ළමයෙකුට දෙන්න..
නෑ නෑ වැරදුනා process වෙලා ඉවර උනාට පස්සෙ ඔයාගෙ ෆෝන් එක Reboot කරන්න...

08. දැන් reboot උනාට පස්සෙ ආපහු Simple Root Swap open කරන්න...

09. දැන් On කි‍යන එකට යන්න...

දැන් process  වෙනකන් ඉන්න... 

** ඊට පස්සෙ ඔයාගෙ file maneger එක open කරලා බලන්න Simple Swap කියලා file එකක් ඇවිත් තියනවද කියල...එහෙම ඇවිත් තියේ නම් වැඩේ ගොඩ.....

දැන් වැඩේ හරිනේ. ඔන්න ෆෝන් එකට ram එකකුත් ගැහුව ඉතින්.. දැන් ඉතින් ගහන්න බැරි Game පවා ඔයාට මේක නිසා ගහන පුලුවන්...වැඩේ එලනම් comment එකක් දාගෙන යන්නකෝ..ඔන්න එහෙනම් මම ගියා අයෙත් අලුත් පෝස්ට් එකක් අරගෙන එන්නකෝ.....O

6 comments:

  1. මචං වැරදිලාවත් මේ apps එක uninstall වුනොත් මොකද වෙන්නේ. ඒ වගේම sd card එක ගැලෙවුවමත් මොකද වෙන්නේ(ෆෝන් එකට වෙන හානිය ) කියල කියමු නේද

    ReplyDelete
  2. App eka uninstall unoth aulak wenne name........SD card eka galeuwata phone ekata haniyak wenne na machn.....

    ReplyDelete
  3. Kohomada bn meka okay wuna kiyala danaganne

    ReplyDelete
  4. Kohomada bn meka okay wuna kiyala danaganne

    ReplyDelete
  5. මචන් swap ෆයිල් එක ,ෆෝන් මෙමරියට නොයා sd card එකට යන්න හදන්නෙ කොහොමද බං

    ReplyDelete
  6. අයියේ මට ස්ටෝරේජ්

    එකක් ගහන විදිය කියල දෙන්නකෝ

    ReplyDelete